bonda ona kiyapan.

ඒක කොහොමද බං කියන්නේ
අහේතුව කියපන්

සිරාවට ඒක තමයි කරන්න තියෙන්නේ.උගෙ නාලු වෙච්ච මූන දැක්කම ආයෙත් නෙලන්නමයි හිතෙන්නේආයේ නෙලපන්, හේතුව ඇහුවොත් ආයෙත් නෙලපන්![]()

අරකට උත්තරේ දීගන්න බැරුව![]()

යකෝ කමැලියෝ ටික නැගිටපියවු... ඔහොම කොහොමද ගේම් දෙන්නේ... ....![]()

ඔන්න කොල්ලනේ ලොකු ඕඩරයක් එන්න යන්නේ.. කට්ටිය ලෑස්ති වෙයල්ලා![]()
මුන් ඉස්සුවට පස්සේ උඹ බිමින් තියපන්

දැන් ආපු උන් ඔක්කොම පෝලිමට හිටගනිල්ලා, ලොක්කා වෙපන්ස් දෙන්නයි යන්නේ, ඕන මොනාද කියල කියපල්ලා...
![]()
දැන් ආපු උන් ඔක්කොම පෝලිමට හිටගනිල්ලා, ලොක්කා වෙපන්ස් දෙන්නයි යන්නේ, ඕන මොනාද කියල කියපල්ලා...
![]()
ඔය මොකක් හරි දුර ඉදන් ගහන්න පුලුවන් එකක් දීපන් මල්ලී...

මම යනව ඩෝ..මට පොඩි හදිස්සයක්. බඩේ අමාරුවක් වගේ.. මම යනව ගෙදර..
යන්නෙ බයට එහෙම නෙමෙයි හරියැ..
.ඔන්න ඔහෙ යන්න දෙමුකැටිපොල් එකකට කැමතිද..![]()

මම අල්ලපු ගෙදර ඇන්ටිගෙ Bra එක ගෙන්නම් කැටිපොල් එකක් හදල දෙන්න පුලුවන්ද?![]()