අඩෝ මචන් උබට ටැක්ටරයක් කතා කරලා දෙන්නද ? අරුට ගහන්න යන්න.Ado math enawa
mata badu monawath one nehe mage body eka me wage okkotama nelala ennam
![]()
![]()
කිය කිය ඉන්නකොට පෙරහැර යයි නංගිවත් උස්සගෙනම
මාත් එනෝ....................
![]()
ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ.....යා'![]()
හෆ්ෆා ඕකව අහකට ගනින් බන්.........mu thama dial eka mage arakshakaya
![]()
සිංහළයා;10513784 said:අ...ඩ්ඩ්........ඩො...........
හෆ්ෆා ඕකව අහකට ගනින් බන්.........
අඩෝ..... උබ ආවද ? වරෙන් යමු ගේමක් දෙන්න තියෙනවා.
අඩෝ මචන් උබට ටැක්ටරයක් කතා කරලා දෙන්නද ? අරුට ගහන්න යන්න.
ටැක්ටරේ හයර් එකක් ගිහින් බං.....
අත් ටැක්ටරයක් සෙට් වුණා....හැබැයි ඩයිවර් කෙනෙක් නම් නෑ.......
යමු යමු හැබැයි මගදී දාලා දුවන්න එහෙම බැහ...
එහෙම කියන්න එපා බන්...අඩෝ බච්චන්ට ගහන්නනම් බැහැ

එන්න ඕන පොට් එක කියපන්
සිංහළයා;10513837 said:පොඩ්ඩක් හිටෝ..... මම මේ දුවන ගමන්........ හ..පෝ....යියියි....... හති.............
ඔව් ඔව්....අත් ටැක්ටරේ දාලා දුවන්න නම් බෑ......
ඔව් ඔව්....අත් ටැක්ටරේ දාලා දුවන්න නම් බෑ......
අඩෝ බච්චන්ට ගහන්නනම් බැහැ
බච්චන්ට ගහන්න මොලේ විකාරද?
ඒ මනුස්සය මේ නහින දෙහින කාලෙ ගෑණූ ළමයෙකුට වචනෙ දාලා කොඩිවිණයක් කරගනිද? 

හරි යමන් මගේ බලලවත් දාගන්න ඕනේ
උබට ගමක් සෙට් වෙලාද මම එන්ටද
සිංහළයා;10513900 said:නෑ බං මම සෙට් වෙච්ච ගේමක් බේරන්න දුවනවා.....
අඩෝ..........
කවුරු හරි අත් ටැක්ටරේ ස්ටාර්ට් කොරපිය.....
අඩෝ..........
කවුරු හරි අත් ටැක්ටරේ ස්ටාර්ට් කොරපිය.....