අඩෝ මචන් මෙතන එක බල්ලෙක් ඉන්න හින්ද මම හිතුව ඒ උබ කියලා..
ඇයි උඹට දැන් බල්ලොයි මිනිස්සුයි එක වගේද? මම ඕක තමයි උඹට කලින් කිව්වේ බල්ලොත් එක්ක වැඩිය ඉන්න එපා කියල.....

අඩෝ මචන් මෙතන එක බල්ලෙක් ඉන්න හින්ද මම හිතුව ඒ උබ කියලා..

Hari mcn policiyata gamak denna thiyenne
මොන මගුලක්ද බන් කරන්නේ .... ඉක්මනට දෙන ගේමක් දෙමු..
සිංහළයා;10514082 said:ඇයි උඹට දැන් බල්ලොයි මිනිස්සුයි එක වගේද? මම ඕක තමයි උඹට කලින් කිව්වේ බල්ලොත් එක්ක වැඩිය ඉන්න එපා කියල.....![]()

math onna set wunoooooooooo
math onna set wunoooooooooo
Othana issaraha thiyana policiya lagin nawaththapan athule mage ekekwa arrest karala uwa panna ganna one
ඉකමනට මට ඉවසන්න බැහැ බන්...
uba mcn gihin policiye ayda tika ube barayata ganin
එකනේ බන්.... මම උබව ආශ්රය කරා වැඩි තමා. උබ හරි බන්.![]()




kauru hari meka gihin deepan wede lesi mage eka eliye kauda denne
බඩු හරිද ගල් බෝතල් 2 ,රුපියල් 5000.00,