Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
Apr 19, 2011
5,700
210
0
අඩෝ මචන් මෙතන එක බල්ලෙක් ඉන්න හින්ද මම හිතුව ඒ උබ කියලා..

ඇයි උඹට දැන් බල්ලොයි මිනිස්සුයි එක වගේද? මම ඕක තමයි උඹට කලින් කිව්වේ බල්ලොත් එක්ක වැඩිය ඉන්න එපා කියල..... :angry:
 

unknown-me

Member
May 12, 2011
3,052
239
0
සිංහළයා;10514082 said:
ඇයි උඹට දැන් බල්ලොයි මිනිස්සුයි එක වගේද? මම ඕක තමයි උඹට කලින් කිව්වේ බල්ලොත් එක්ක වැඩිය ඉන්න එපා කියල..... :angry:

එකනේ බන්.... මම උබව ආශ්‍රය කරා වැඩි තමා. උබ හරි බන්.:lol:
 

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම

    Othana issaraha thiyana policiya lagin nawaththapan athule mage ekekwa arrest karala uwa panna ganna one

    උඹ දැන්මම කියපු එක හොදයි.....
    මම මේ මල්ටි බැරල් පාරක් දෙන්න ගියේ සමතලා වෙලා යන්න පොලිසිය......
     

    ruwan296

    Member
    Jun 5, 2011
    393
    28
    0
    Kandy
    kauru hari meka gihin deepan wede lesi mage eka eliye kauda denne
    බඩු හරිද ගල් බෝතල් 2 ,රුපියල් 5000.00,
     
    Apr 19, 2011
    5,700
    210
    0
    එකනේ බන්.... මම උබව ආශ්‍රය කරා වැඩි තමා. උබ හරි බන්.:lol:

    බොරු කියන්න එපා මම උබව ආශ්‍රය කරලා නෑ.මම වල් බල්ලොත් එක්ක ආශ්‍රයක් නෑ..... :rolleyes::lol::lol::lol:
     
    Status
    Not open for further replies.