Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    :nerd: හෆ්ෆා දැක්ක කල්.....
    :oo: මෙන්න මේකයි සීන් එක...
    :angry: මේ ලින්ක් එකේ තියෙන එක ෆේක් එකක්ද කියලා බලන්නේ කොහොමද... LINK
    :baffled: මම මේක බෑවට පස්සේ වැඩ කරේ නැත්තන්...
    :dull: දිවිනසගන්න හිතෙයි.... 14gb නේ බන්....
    :rofl: මට මේක ගොඩක් වැදගත් බන්.....

    :nerd: පේන විදියටනම් අවුලක් නෑ වගේ,..
    :no: ෆේක් ද කියල හොයන්න විදියක් නෑ බං,..
    :oo: ටොරන්ට් එකක් හොයල දෙන්නද?
    :rolleyes: මෙන්න ඔරිජිනල් Link එක
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මොකද මේ තදකට පූට්ටු වෙලා?:D

    :angry: ගැන්සියට බැහැලා බඩගිනී කියනවා ඇහුවාම
    දත කට පූට්ටු නොවි තියෙවිද? :no:

    මෙතන ඉතිං බඩපිරෙන්න කන්න දෙන්නෙ ගුටි විතරලූ
    :(
    මට ඉතිං බය හිතුනාලූ...:dull:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    :nerd: පේන විදියටනම් අවුලක් නෑ වගේ,..
    :no: ෆේක් ද කියල හොයන්න විදියක් නෑ බං,..
    :oo: ටොරන්ට් එකක් හොයල දෙන්නද?
    :rolleyes: මෙන්න ඔරිජිනල් Link එක

    Its My Fake ගෙන් බෝලොනා :lol::lol::lol:
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    :nerd: පේන විදියටනම් අවුලක් නෑ වගේ,..
    :no: ෆේක් ද කියල හොයන්න විදියක් නෑ බං,..
    :oo: ටොරන්ට් එකක් හොයල දෙන්නද?
    :rolleyes: මෙන්න ඔරිජිනල් Link එක

    :rofl: අනේ තැන්ක්ස් මෙයා.....
    :) gracias
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :angry: ගැන්සියට බැහැලා බඩගිනී කියනවා ඇහුවාම
    දත කට පූට්ටු නොවි තියෙවිද? :no:

    මෙතන ඉතිං බඩපිරෙන්න කන්න දෙන්නෙ ගුටි විතරලූ
    :(
    මට ඉතිං බය හිතුනාලූ...:dull:
    මං ටවුමෙන් කොත්තුවක් ගෙනාවා:):)
    බය වෙන්න එපා
    මෙතන කිසිම චන්ඩියෙක් මට ලොකු නෑ:dull:
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    :angry: කී සැරයක් නම් කියලා තියනවද මන්දා..
    මුලු ගේම rent out කරලා එළකිරි ගැන්සියෙ අපි
    වැටිලා ඉන්නෙ (ගුටිකාලා) මහ පාරෙද? :(
    :frown: එහෙමද? හරි බලමු....
    සිංහළයා;10611329 said:
    Its My Fake ගෙන් බෝලොනා :lol::lol::lol:
    :baffled: enojado...
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මං ටවුමෙන් කොත්තුවක් ගෙනාවා:):)
    බය වෙන්න එපා
    මෙතන කිසිම චන්ඩියෙක් මට ලොකු නෑ:dull:

    :frown::frown::frown::frown::frown::frown:

    CatHoldup.jpg


    :growl::growl::growl::growl::growl::growl:
     
    Status
    Not open for further replies.