හෆ්ෆා දැක්ක කල්.....
මෙන්න මේකයි සීන් එක...
මේ ලින්ක් එකේ තියෙන එක ෆේක් එකක්ද කියලා බලන්නේ කොහොමද... LINK
මම මේක බෑවට පස්සේ වැඩ කරේ නැත්තන්...
දිවිනසගන්න හිතෙයි.... 14gb නේ බන්....
මට මේක ගොඩක් වැදගත් බන්.....
පේන විදියටනම් අවුලක් නෑ වගේ,..
ෆේක් ද කියල හොයන්න විදියක් නෑ බං,..
ටොරන්ට් එකක් හොයල දෙන්නද?
මෙන්න ඔරිජිනල් Link එකමොකද මේ තදකට පූට්ටු වෙලා?![]()
ගැන්සියට බැහැලා බඩගිනී කියනවා ඇහුවාම


කී සැරයක් නම් කියලා තියනවද මන්දා..
පේන විදියටනම් අවුලක් නෑ වගේ,..
ෆේක් ද කියල හොයන්න විදියක් නෑ බං,..
ටොරන්ට් එකක් හොයල දෙන්නද?
මෙන්න ඔරිජිනල් Link එක



පේන විදියටනම් අවුලක් නෑ වගේ,..
ෆේක් ද කියල හොයන්න විදියක් නෑ බං,..
ටොරන්ට් එකක් හොයල දෙන්නද?
මෙන්න ඔරිජිනල් Link එක
අනේ තැන්ක්ස් මෙයා.....
graciasමං ටවුමෙන් කොත්තුවක් ගෙනාවාගැන්සියට බැහැලා බඩගිනී කියනවා ඇහුවාම
දත කට පූට්ටු නොවි තියෙවිද?
මෙතන ඉතිං බඩපිරෙන්න කන්න දෙන්නෙ ගුටි විතරලූ
මට ඉතිං බය හිතුනාලූ...![]()



කී සැරයක් නම් කියලා තියනවද මන්දා..
මුලු ගේම rent out කරලා එළකිරි ගැන්සියෙ අපි වැටිලා ඉන්නෙ (ගුටිකාලා) මහ පාරෙද?![]()
එහෙමද? හරි බලමු....සිංහළයා;10611329 said:Its My Fake ගෙන් බෝලොනා![]()
enojado...මං ටවුමෙන් කොත්තුවක් ගෙනාවා
බය වෙන්න එපා
මෙතන කිසිම චන්ඩියෙක් මට ලොකු නෑ![]()

මං ටවුමෙන් කොත්තුවක් ගෙනාවා
බය වෙන්න එපා
මෙතන කිසිම චන්ඩියෙක් මට ලොකු නෑ![]()










