Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

unknown-me

Member
May 12, 2011
3,052
239
0
මු මොකද වැරැද්ද පිලිගන්නැති විදියට කතාකරන්නේ ???? මෙතන යම්කිසි අභිරහසක් තියෙනවා බොලං .,.,.,

සිංහළයා;10652103 said:
හොරාට කලින් කෙහෙල් කැන වැට පැනලා ....
sFun_duh2.gif
spammer.gif
 
Apr 19, 2011
5,700
210
0
:growl: ඔහේ හිටු,..... කොහෙද දුවන්නේ,..
:nerd: දකලා පුරුදු එකෙක් වගෙයි,...

sFi_vikingax.gif

හරි හරි මම එකෙක් අල්ලගත්තා.. දැන් දෙන්නං ජම්බු... උඹ මහා එකාව අල්ලපන්...
sFun_DeadHorse.gif
 
SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මු මොකද වැරැද්ද පිලිගන්නැති විදියට කතාකරන්නේ ???? මෙතන යම්කිසි අභිරහසක් තියෙනවා බොලං .,.,.,

    අභිරහසක් :shocked:

    සිංහළයා;10652103 said:
    හොරාට කලින් කෙහෙල් කැන වැට පැනලා ....
    sFun_duh2.gif

    හෆොයි,...... ඔව් වගේ ලු :baffled:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10652122 said:
    හරි හරි මම එකෙක් අල්ලගත්තා.. දැන් දෙන්නං ජම්බු... උඹ මහා එකාව අල්ලපන්...
    sFun_DeadHorse.gif

    මහා එකා සරින් සැරේට මූන මාරු කරනවලු අල්ලගන්න බැරි වෙන්න
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මහා එකා සරින් සැරේට මූන මාරු කරනවලු අල්ලගන්න බැරි වෙන්

    මට අහුවුනා මහා එකා, ඇ බන් මු අපේ ගෙන්සියේ එකෙක් වගේ, එහෙත් මුගේ අයිඩින්ටියේ තියෙන්නේ වෙන නමක්??????
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මට අහුවුනා මහා එකා, ඇ බන් මු අපේ ගෙන්සියේ එකෙක් වගේ, එහෙත් මුගේ අයිඩින්ටියේ තියෙන්නේ වෙන නමක්??????

    බලපන් මුගේ ID එකේ තියෙන්නෙ මේ මුනද කියලා...
    ugly%252Blama.jpg
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මට අහුවුනා මහා එකා, ඇ බන් මු අපේ ගෙන්සියේ එකෙක් වගේ, එහෙත් මුගේ අයිඩින්ටියේ තියෙන්නේ වෙන නමක්??????

    :nerd: අඩේ,.... මූ පොල් හොරකමේ නෙමෙයි බං ගිහින් තියන්නේ,...
    :baffled: අපිට කුරුම්බා කඩාගෙන එන්නනේ,..
    :lol: එල කොල්ලෙක්නේ,..
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10652196 said:
    බලපන් මුගේ ID එකේ තියෙන්නෙ මේ මුනද කියලා...
    ugly%252Blama.jpg

    :lol: හික්ස්,...
    :rofl: පට්ට මූන බං
    :P මගේ අවතාරෙට දාගන්න හිතෙනවා,...
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සිංහළයා;10652196 said:
    බලපන් මුගේ ID එකේ තියෙන්නෙ මේ මුනද කියලා...
    ugly%252Blama.jpg

    මුහුණ නම් හරි නමුත් මට අහුවුණු එකාට දත් දෙකයි ඉස්සරහා:confused::confused:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මුහුණ නම් හරි නමුත් මට අහුවුණු එකාට දත් දෙකයි ඉස්සරහා:confused::confused:

    :growl: මට ඌව බාගෙට අහු වුනේ,.. බං
    :frown: දුන්න එකක් බඩට යන්න,..
    :baffled: 2ක් ඉතුරු වුනා
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මුහුණ නම් හරි නමුත් මට අහුවුණු එකාට දත් දෙකයි ඉස්සරහා:confused::confused:

    ඒත් මු වෙන්න ඇති අර කලින් සැරේක කඩාගත්තු දත වෙනුවට දත් දෙකක්ම දාගන්න ඇති.ඔය මට ඉන්ටර්පෝල් එකෙන් දුන්න පොටෝ එක....
     
    Status
    Not open for further replies.