මු මොකද වැරැද්ද පිලිගන්නැති විදියට කතාකරන්නේ ???? මෙතන යම්කිසි අභිරහසක් තියෙනවා බොලං .,.,.,
සිංහළයා;10652103 said:හොරාට කලින් කෙහෙල් කැන වැට පැනලා ....![]()
මු මොකද වැරැද්ද පිලිගන්නැති විදියට කතාකරන්නේ ???? මෙතන යම්කිසි අභිරහසක් තියෙනවා බොලං .,.,.,
සිංහළයා;10652103 said:හොරාට කලින් කෙහෙල් කැන වැට පැනලා ....![]()
ඔහේ හිටු,..... කොහෙද දුවන්නේ,..
දකලා පුරුදු එකෙක් වගෙයි,...
![]()
මු මොකද වැරැද්ද පිලිගන්නැති විදියට කතාකරන්නේ ???? මෙතන යම්කිසි අභිරහසක් තියෙනවා බොලං .,.,.,

සිංහළයා;10652103 said:හොරාට කලින් කෙහෙල් කැන වැට පැනලා ....![]()

සිංහළයා;10652122 said:හරි හරි මම එකෙක් අල්ලගත්තා.. දැන් දෙන්නං ජම්බු... උඹ මහා එකාව අල්ලපන්...
![]()
මාට්ටු.,.,., මාට්ටු.,.,., මම හිතුවා.,.,., මාට්ටුවෙයි කියලා.,.,.,

මහා එකා සරින් සැරේට මූන මාරු කරනවලු අල්ලගන්න බැරි වෙන්න
මට අහුවුනා මහා එකා, ඇ බන් මු අපේ ගෙන්සියේ එකෙක් වගේ, එහෙත් මුගේ අයිඩින්ටියේ තියෙන්නේ වෙන නමක්??????
මට අහුවුනා මහා එකා, ඇ බන් මු අපේ ගෙන්සියේ එකෙක් වගේ, එහෙත් මුගේ අයිඩින්ටියේ තියෙන්නේ වෙන නමක්??????
අඩේ,.... මූ පොල් හොරකමේ නෙමෙයි බං ගිහින් තියන්නේ,...
අපිට කුරුම්බා කඩාගෙන එන්නනේ,..
එල කොල්ලෙක්නේ,..සිංහළයා;10652196 said:බලපන් මුගේ ID එකේ තියෙන්නෙ මේ මුනද කියලා...
![]()
හික්ස්,...
පට්ට මූන බං
මගේ අවතාරෙට දාගන්න හිතෙනවා,...සිංහළයා;10652196 said:බලපන් මුගේ ID එකේ තියෙන්නෙ මේ මුනද කියලා...
![]()

මුහුණ නම් හරි නමුත් මට අහුවුණු එකාට දත් දෙකයි ඉස්සරහා![]()
මට ඌව බාගෙට අහු වුනේ,.. බං
දුන්න එකක් බඩට යන්න,..
2ක් ඉතුරු වුනාමුහුණ නම් හරි නමුත් මට අහුවුණු එකාට දත් දෙකයි ඉස්සරහා![]()
හික්ස්,...
පට්ට මූන බං
මගේ අවතාරෙට දාගන්න හිතෙනවා,...

මට ඌව බාගෙට අහු වුනේ,.. බං
දුන්න එකක් බඩට යන්න,..
2ක් ඉතුරු වුනා