Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
Apr 19, 2011
5,700
210
0
sBo_yay.gif
ගෙනාවෝ
ගෙනාවෝ...

aFu_AnnoyYouToday.jpg


හැබැයි ක්ලිප් කට්ටක්

කමක් :rolleyes:නෑනේ...

ඉක්මනට අනින්න ඉතිං...
 

unknown-me

Member
May 12, 2011
3,052
239
0
:cool: යෝ.......... මම ආවා..
:rolleyes: මොකද වෙන්නේ දැන්...
:nerd: යමු අතීතයට....බලන්න..
 
Apr 19, 2011
5,700
210
0
අනේ,.,,. අනේ... මොලේ ඇති තරම්,,.,., පීල්ලක් ගලෝ.,.,.,

පිල්ලක් ගලවලා මොකටද අපි සිල්පර කොටයක් ගලවමු යකඩ යකා රේල් පාර අස්සේ හිරවෙන්න ... :frown:
 

unknown-me

Member
May 12, 2011
3,052
239
0
ඇ බන් මු මුදුම පොරක් නැහැ,.,., ඇත්තටම මුගේ නම මොකක්ද බන්.,.,.,.,

මට හොදටම තේරෙනවා උඹට තියෙන කැක්කුම .,.,., ඔන්න මගේ යෝජනාව, හැබැයි සැර වැඩිද මන්දා, මම දෙන දඩුවම නම්, මුට මම කියනවා ඉබ්බාගෙන් පිහාටු අරන් වරෙන් කියලා, ඔන්න දඩුවමට කැමති ඉන්නවානම් අත උස්සපල්ලා.,.,.,

අපෝ අපෝ මේකත් එපා, මු අන්තීමට ඉබ්බවත් උස්සන් යයි.,.,.

ඔව් බන් උඹ හරි,.,., ඉබ්බි කට්ට ඉතුරු වෙන්න මු මාරු වෙයි.,.. :lol::lol::lol:

සිංහළයා;10652823 said:
පිල්ලක් ගලවලා මොකටද අපි සිල්පර කොටයක් ගලවමු යකඩ යකා රේල් පාර අස්සේ හිරවෙන්න ... :frown:
:eek:
 

unknown-me

Member
May 12, 2011
3,052
239
0
aAn_cKittenChick.gif
හරි හරි..
කෑ නොගහ ඉන්න ළමයො..අර පෝරි සාදයො ටික ආයෙත් මෙහෙ එන්න පුලුවන්.....:dull:
:dull: ඔව්නේ... සද්ද නොකර ඉන්න ඕනේ...
 
Status
Not open for further replies.