පුතා;10655780 said:මමත් තාම පොඩි එකා තමයි
උන් නෑ... උබ පලයන්, මාත් යනවා...
ගුඩ්නයිට් මචන්ස්!
තව පොඩ්ඩක් මම ඉන්නවා..
උබ යනවද...
හ්ම්... සුබ රැයක්...
ලස්සන කෙල්ලෙක්ව හීනෙන් දකින්න ලැබේවා කියලා හිතලා නිදාගනින්.....

කියලා වැඩක නැහැ බන්...
ඕකුන්ව මරලා හංගන්න ඕනේ...
ඊටපස්සේ හොයලා ආපහු මරන්න ඕනේ...
මරණ එක පවක් නේ... එක්කෝ ඕනේ නැහැ..