Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    පූසා මෙහි එනකොට
    පූසි නොමැත කිසිදින
    හැමදා මං දුකටම
    ඇවිත් යනවා කරුමෙට

    ඊයෙ නිදා ගත්ත ගමං තාම දොයි ද කොහෙද
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    පූසි හොයන්නේ මීයො බං,... මූට පික්සු :baffled:

    මු පුසා ක්ව්වාට මොකද, මුත් හෙන තඩි මීයෙක්ලු , මු හොයන පුසී තමයි මට ක්ව්වේ
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    අර යක්කු ගස් නගින වෙලාවට පාත්වන එක්කෙනාව දවල්ට ඇදගන්න විදියක් බලපන්

    ඩවාලට ඇවිත් "මගේ කතාව" වගේ එකක් දැම්මොත් එහෙම,.. :no::no:
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    chio!!!අපි ගියා එහෙනම් :growl::growl::growl::P

    rip.jpg
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    chio!!!අපි ගියා එහෙනම් :growl::growl::growl::P

    rip.jpg

    මචන් යක්කු ගැන කතා කරද්දී යකෙක් පත්වුණා වගේ, බලපන් බලපන් මුට මොකද වුනේ කියලා
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    තෝ දැං කොහෙද,.... පොලොව යටද? :eek:
    ඔව් මෙයා.....:love::love::love:

    මචන් යක්කු ගැන කතා කරද්දී යකෙක් පත්වුණා වගේ, බලපන් බලපන් මුට මොකද වුනේ කියලා
    යන්න ඉදිදීත් උබ මගේ ලේ කෝප කරනවා නේ මොන හු යන්නක් ද බොල:angry::love:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    යන්න ඉදිදීත් උබ මගේ ලේ කෝප කරනවා නේ මොන හු යන්නක් ද බොල:angry::love:[/QUOTE]

    ලේ කෝප වෙනවාද, පලයන් පලයන් ඩොකාව බලපන් ඕක ලෙඩක් .
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පූසා මෙහි එනකොට
    පූසි නොමැත කිසිදින
    හැමදා මං දුකටම
    ඇවිත් යනවා කරුමෙට

    ඔයා මෙහෙ??? අරය අරෙහෙ..

    මොකාද?
    මොකාටද කෙලෝගන්න ඕනි?:frown::frown:

    :growl::growl::growl: ඇයි සද්දේ??? :frown::frown:

    මගෙ පණ බං ඒ:sorry:
    මොසිල්ලද??:baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපිත් මේ පැත්තට ආවට කමක් නැතෙයි අයියණ්ඩි??:):)
     
    Apr 19, 2011
    5,700
    210
    0
    පූසා මෙහි එනකොට
    පූසි නොමැත කිසිදින
    හැමදා මං දුකටම
    ඇවිත් යනවා කරුමෙට

    තම පුසිව අල්ලන්නට වටේට කැරකෙන පූසා
    මේ විගඩම දැකගන්නට කවුරු නොවෙද ආසා....
    පිස්සා මූ පිස්සා මූ පිස්සු පූසා මූ...
    පිස්සා මූ පිස්සා මූ පිස්සු පූසා මූ...

    sCh_bandmembers2.gif
    sCh_musician.gif


    sFun_banana.gif
    sFun_banana.gif
    sFun_banana.gif
    sFun_banana.gif
    sFun_banana.gif

    sFun_bananaunripe.gif
    sFun_bananaunripe.gif
    sFun_bananaunripe.gif
    sFun_bananaunripe.gif
    sFun_bananaunripe.gif


    aAn_cKittenDance.gif
     
    Status
    Not open for further replies.