පූසා මෙහි එනකොට
පූසි නොමැත කිසිදින
හැමදා මං දුකටම
ඇවිත් යනවා කරුමෙට
මට තේරෙනවා උඹේ දුක, එයි පුසිට නොතේරෙන්නේ![]()

පූසි හොයන්නේ මීයො බං,... මූට පික්සු![]()
මු පුසා ක්ව්වාට මොකද, මුත් හෙන තඩි මීයෙක්ලු , මු හොයන පුසී තමයි මට ක්ව්වේ


පික්සු පූස්![]()
අර යක්කු ගස් නගින වෙලාවට පාත්වන එක්කෙනාව දවල්ට ඇදගන්න විදියක් බලපන්


chio!!!අපි ගියා එහෙනම්
![]()
ඔව් මෙයා.....තෝ දැං කොහෙද,.... පොලොව යටද?![]()



යන්න ඉදිදීත් උබ මගේ ලේ කෝප කරනවා නේ මොන හු යන්නක් ද බොලමචන් යක්කු ගැන කතා කරද්දී යකෙක් පත්වුණා වගේ, බලපන් බලපන් මුට මොකද වුනේ කියලා



[/QUOTE]පූසා මෙහි එනකොට
පූසි නොමැත කිසිදින
හැමදා මං දුකටම
ඇවිත් යනවා කරුමෙට
මොකාද?
මොකාටද කෙලෝගන්න ඕනි?![]()


ඇයි සද්දේ??? 

මොසිල්ලද??මගෙ පණ බං ඒ![]()


පූසා මෙහි එනකොට
පූසි නොමැත කිසිදින
හැමදා මං දුකටම
ඇවිත් යනවා කරුමෙට