මමති ඉන්නෝ,... තුන් දෙනාම ඩබල් දාලා යන්නේ,...

සිංහලයා ඇවිත් මේක දෙවනත් කරනවා කියලා පුසිගෙන් කෝල් එකක් ආවා, එකයි මේ දුවගෙන ආවේ, ඇත්තටම පුසීයි සිංහලයයි මාර ඩබල නේ අම්මපා
නැහැ නැහැ උ කව්වා Business field එකේ උඹට හොද experience තියෙනවලු....![]()
හෆොයි,... ඌ අපේ බිස්නස් සීක්‍රට්ස් එලියට දීල වගෙයි,...![]()
අනේ සොරි බන්, අපිත් මෝඩයෝ වගේ, ඔවා රහස් විදියට තියාගන්න නැතුව මෙතන කියාගෙන .
මම යනෝ,... බායි
![]()
මමති ඉන්නෝ,... තුන් දෙනාම ඩබල් දාලා යන්නේ,...
උඹ කොහොමත් ඉන්නවා, මොකද මිනි 3 ට පෙට්ටි 2 නේ,
බොරු කියාගෙන ආවොත්..ගැන්සියෙ මෙම්බර් ෂිප් එක කැන්සල් කරනවා කැප්ටන් හරිද???![]()
අනේ පෙට්ස් මම ඇත්තමයි කියන්නේඅම්මපා මාව විස්වාස කරන්න ඔයාගේ කොල්ලාටත් වඩා
සිංහළයා;10690821 said:ඔය කිව්වට මටත් ටිකක් නිදිමතායි... මාත් යනෝ ... සුභ රාත්‍රියක් කිව්වෝ....![]()
බොරු කියාගෙන ආවොත්..ගැන්සියෙ මෙම්බර් ෂිප් එක කැන්සල් කරනවා කැප්ටන් හරිද???![]()
අපේ ගැන්සියෙ ඉන්නෙ හොර බොරු නැති හරිම සාධාරණ චණ්ඩි ටිකක්![]()
![]()
මම යනෝ,... බායි
![]()

)සිංහළයා;10690715 said:![]()
මම කිව්ව රහස උඹ SP ට කිව්වා නේද ?
මම එක එච්චරටම තදින්ම කිව්වේ නැහැ බන්, අර අනිත් ලයින් එකේ උගේ බිස්නස් එකක් යන්නේ, අර උඹ ඇහුවේ ඇත්තටම නිකන්ද කියලා.
අනේ පෙට්ස් මම ඇත්තමයි කියන්නේඅම්මපා මාව විස්වාස කරන්න ඔයාගේ කොල්ලාටත් වඩා

)[/QUOTE]![]()
මිතුරේ....

කවුද යකෝ මගේ පූසිට අනවශ්‍ය ටෝක්ස් දාන්නේ????
ගෙරි කැප්ටා
මරාන මැරෙනවා අද