Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මම යනෝ,... බායි

    cuccioli_buona_notte_1b.jpg
     
    Apr 19, 2011
    5,700
    210
    0
    සිංහලයා ඇවිත් මේක දෙවනත් කරනවා කියලා පුසිගෙන් කෝල් එකක් ආවා, එකයි මේ දුවගෙන ආවේ, ඇත්තටම පුසීයි සිංහලයයි මාර ඩබල නේ අම්මපා

    celebrate014.gif

    මම කිව්ව රහස උඹ SP ට කිව්වා නේද ?
    angry009.gif


    නැහැ නැහැ උ කව්වා Business field එකේ උඹට හොද experience තියෙනවලු....:lol::lol:

    හෆොයි,... ඌ අපේ බිස්නස් සීක්‍රට්ස් එලියට දීල වගෙයි,... :frown::frown::frown:

    අනේ සොරි බන්, අපිත් මෝඩයෝ වගේ, ඔවා රහස් විදියට තියාගන්න නැතුව මෙතන කියාගෙන .
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ඔය කිව්වට මටත් ටිකක් නිදිමතායි... මාත් යනෝ ... සුභ රාත්‍රියක් කිව්වෝ....
    aloof-and-bored003.gif
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    sCo_blink.gif
    බොරු කියාගෙන ආවොත්..ගැන්සියෙ මෙම්බර් ෂිප් එක කැන්සල් කරනවා කැප්ටන් හරිද??? :angry::angry:


    අනේ පෙට්ස් මම ඇත්තමයි කියන්නේඅම්මපා මාව විස්වාස කරන්න ඔයාගේ කොල්ලාටත් වඩා
     
    Apr 19, 2011
    5,700
    210
    0
    sCo_blink.gif
    බොරු කියාගෙන ආවොත්..ගැන්සියෙ මෙම්බර් ෂිප් එක කැන්සල් කරනවා කැප්ටන් හරිද??? :angry::angry:

    sFun_hailtheking.gif
    අපේ ගැන්සියෙ ඉන්නෙ හොර බොරු නැති හරිම සාධාරණ චණ්ඩි ටිකක්
    sFun_gimpy.gif

    ඔව් ඔව් (ඔය කිව්වට
    scared004.gif
    )
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    අනේ පෙට්ස් මම ඇත්තමයි කියන්නේඅම්මපා මාව විස්වාස කරන්න ඔයාගේ කොල්ලාටත් වඩා [/QUOTE]

    sCo_blink.gif
    ඒපාර මේ කැප්ටන් මොකාටද එන්න හදන්නෙ..
    sCo_chinscratch.gif


    බලමුකෝ...
    sCo_idk.gif


    :-)lol::lol::lol::lol:)
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සිංහළයා;10690715 said:
    celebrate014.gif

    මම කිව්ව රහස උඹ SP ට කිව්වා නේද ?

    මම එක එච්චරටම තදින්ම කිව්වේ නැහැ බන්, අර අනිත් ලයින් එකේ උගේ බිස්නස් එකක් යන්නේ, අර උඹ ඇහුවේ ඇත්තටම නිකන්ද කියලා.
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අනේ පෙට්ස් මම ඇත්තමයි කියන්නේඅම්මපා මාව විස්වාස කරන්න ඔයාගේ කොල්ලාටත් වඩා

    sCo_blink.gif
    ඒපාර මේ කැප්ටන් මොකාටද එන්න හදන්නෙ..
    sCo_chinscratch.gif


    බලමුකෝ...
    sCo_idk.gif


    :-)lol::lol::lol::lol:)[/QUOTE]

    අනේ පෙට්ස් මාව විස්වාස කරන්න
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    කවුද යකෝ මගේ පූසිට අනවශ්‍ය ටෝක්ස් දාන්නේ????
    ගෙරි කැප්ටා
    මරාන මැරෙනවා අද

    අනේ උඹ ආවද, මම මේ පුදුම සටනක් දීලා පුසිව බේරාගත්තා
     
    Status
    Not open for further replies.