Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    කැපා කෝ,..

    0002045A.gif
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    සිංහළයා;10697583 said:
    දින කිහිපයක පටන් ගැන්සියේ ආරම්භක සාමාජික
    avatar351072_1.gif
    Capricorn-L සහ
    avatar56740_1.gif
    delmar ,
    avatar357043_1.gif
    පුතා යන තිදෙනා අතුරුදන් වී ඇති අතර මොවුන් පැහැරගෙන ගොස් හෝ පලා ගොස් ඇත
    sSc_escape.gif
    ... මොවුන් සජීවී හෝ අජීවී ආකාරයට අල්ලා දෙන අයෙකු වටිනා ත්‍යාගයක් ද සමග ගැන්සියට බාර දිය යුතුය
    sFun_bat.gif
    .... මින් delmar නැමැත්තාගේ චායාවක් පමණක් විටින් විට ගැන්සියේ දැකගත හැක
    sFun_yoohoo.gif
    ....
    sFi_boink3.gif

    මාව නම් කවුරුත් පැහැර ගත්තේ නෑ බං...
    සදුදා ඉදලා බ්‍රහස්පතින්දා වෙනකං වාර විභාග........
    ඒ නිසා මේ දවස් වල කොම්පියුටරේ දැම්මොත් අම්මා කෑ ගහනවා මචංලා..........
    ඒකයි මේ දවස් ටිකේ වැඩිය පේන්න හිටියේ නැත්තේ.......
    බ්‍රහස්පතින්දා පහු වුනාම අනිවා එනවා පැය 24 ම
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    උඹ හවස මේ පැත්තේ එනවද ගුටි නොකා? :frown:
    ඊයෙ රෙප් දුන්නා දැක්කද.. :P

    දැක්කා බන් දැක්කා උඹට කොහොම ස්තුති කියන්නද මන්දා:P:P, දවසින් දවස මාවත් පොහොසත් කරනවාට, මමත් පික්-අප් උනාට පස්සේ උඹට share එක දෙන්නම්:lol::lol:ඊයේ අපි ගමනක් ගියා බන් එකයි එන්න බැරිව ගියේ sorry meraa doosth:(:(
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    දැක්කා බන් දැක්කා උඹට කොහොම ස්තුති කියන්නද මන්දා:P:P, දවසින් දවස මාවත් පොහොසත් කරනවාට, මමත් පික්-අප් උනාට පස්සේ උඹට share එක දෙන්නම්:lol::lol:ඊයේ අපි ගමනක් ගියා බන් එකයි එන්න බැරිව ගියේ sorry meraa doosth:(:(

    අද වරෙං ගුටි නොකා,... :frown:
    මට අද සමහරවිට එන්න බරුව යයි
    :(:(
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found

    මාව නම් කවුරුත් පැහැර ගත්තේ නෑ බං...
    සදුදා ඉදලා බ්‍රහස්පතින්දා වෙනකං වාර විභාග........
    ඒ නිසා මේ දවස් වල කොම්පියුටරේ දැම්මොත් අම්මා කෑ ගහනවා මචංලා..........
    ඒකයි මේ දවස් ටිකේ වැඩිය පේන්න හිටියේ නැත්තේ.......
    බ්‍රහස්පතින්දා පහු වුනාම අනිවා එනවා පැය 24 ම

    එල,.. එල හොඳට කරපන්,.. :)
    අපි මෙහෙ බලා ගන්නං
    :P
     
    Apr 19, 2011
    5,700
    210
    0

    මාව නම් කවුරුත් පැහැර ගත්තේ නෑ බං...
    සදුදා ඉදලා බ්‍රහස්පතින්දා වෙනකං වාර විභාග........
    ඒ නිසා මේ දවස් වල කොම්පියුටරේ දැම්මොත් අම්මා කෑ ගහනවා මචංලා..........
    ඒකයි මේ දවස් ටිකේ වැඩිය පේන්න හිටියේ නැත්තේ.......
    බ්‍රහස්පතින්දා පහු වුනාම අනිවා එනවා පැය 24 ම

    අම්මෝ මම බය උනා. එල එල විභාගේ ඉවර වෙලා වරෙන්...
    sFi_swat.gif
     
    Status
    Not open for further replies.