සිංහළයා;10699333 said:ඉන්නවලු

මොකෝ බං වෙන්නෙ,... අරූ ගැන ආරංචියක් නැද්ද? නොදන්න එකා![]()
සිංහළයා;10699659 said:නෑ බං... ඌට වෙච්ච දෙයක් නෑ

සිංහළයා;10697583 said:දින කිහිපයක පටන් ගැන්සියේ ආරම්භක සාමාජිකCapricorn-L සහ
delmar ,
පුතා යන තිදෙනා අතුරුදන් වී ඇති අතර මොවුන් පැහැරගෙන ගොස් හෝ පලා ගොස් ඇත
... මොවුන් සජීවී හෝ අජීවී ආකාරයට අල්ලා දෙන අයෙකු වටිනා ත්‍යාගයක් ද සමග ගැන්සියට බාර දිය යුතුය
.... මින් delmar නැමැත්තාගේ චායාවක් පමණක් විටින් විට ගැන්සියේ දැකගත හැක
....![]()
![]()
උඹ හවස මේ පැත්තේ එනවද ගුටි නොකා?
ඊයෙ රෙප් දුන්නා දැක්කද..![]()

, දවසින් දවස මාවත් පොහොසත් කරනවාට, මමත් පික්-අප් උනාට පස්සේ උඹට share එක දෙන්නම්
ඊයේ අපි ගමනක් ගියා බන් එකයි එන්න බැරිව ගියේ sorry meraa doosth
දැක්කා බන් දැක්කා උඹට කොහොම ස්තුති කියන්නද මන්දා, දවසින් දවස මාවත් පොහොසත් කරනවාට, මමත් පික්-අප් උනාට පස්සේ උඹට share එක දෙන්නම්
ඊයේ අපි ගමනක් ගියා බන් එකයි එන්න බැරිව ගියේ sorry meraa doosth
![]()

මාව නම් කවුරුත් පැහැර ගත්තේ නෑ බං...
සදුදා ඉදලා බ්‍රහස්පතින්දා වෙනකං වාර විභාග........
ඒ නිසා මේ දවස් වල කොම්පියුටරේ දැම්මොත් අම්මා කෑ ගහනවා මචංලා..........
ඒකයි මේ දවස් ටිකේ වැඩිය පේන්න හිටියේ නැත්තේ.......
බ්‍රහස්පතින්දා පහු වුනාම අනිවා එනවා පැය 24 ම

අද වරෙං ගුටි නොකා,...
මට අද සමහරවිට එන්න බරුව යයි![]()