Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
Apr 19, 2011
5,700
210
0

ඩාන්ස් කරලා මහන්සියෝ..........:(:lol:
අපි ගියෝ...............................:P:rolleyes:


sSig_goodnight.gif
යාලු.........

සුභ රාත්‍රියක් වේවා !!!
 

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ඔයාල ගොඩාක් වැදගත් වැඩක් මේ කරන්නේ,..
    දිගටම කරගෙන්න යන්න,.. අපිත් ෆුල් සපෝර්ට් එක දෙන්න තමයිලු හිතාගෙන ඉන්නේ<>....
    ආයෙත් රෙප්+
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    වලි..,., කොහෙද.,.,. කවුද.,., කාත්එක්කද.,.,.,.,දැන්නම් සපෝට් එක කන පැත්තට.,.,.,
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මාත් එක්ක තරහ නැතුව කියහන් බලන්න බම්ප් දෙන්නේ උදවුවක් හැටියට ?

    මේ කැපී,... උඹ දැන් මෙහෙ බොරුවට රවුම් ගහන්නේ නැතුව හවසට වරෙං ගුටි නොකා,... :angry:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මේ කැපී,... උඹ දැන් මෙහෙ බොරුවට රවුම් ගහන්නේ නැතුව හවසට වරෙං ගුටි නොකා,... :angry:

    මට ටිකක් අමාරු ටයිම් එකක් මචන් එන්ටර් වෙන්න, මෙගේ gym ටයිම් එක සැට් වෙන්න ඒ වෙලාවට තමයි.
     
    Status
    Not open for further replies.