Ho dear, වෙල්කම් මචන් වෙල්කම්, කොහොමද ඉතින්, උඹේ ප්රශ්න ටික හරිද,කවුදෝ කිව්වා උඹව පොලිසියට මට්ටු වුනා කියලා ඇත්තද බන්?
ඔව් නේ... උස ගහක හිටියේ... බහින්න වෙලා ගිය...Ho dear, වෙල්කම් මචන් වෙල්කම්, කොහොමද ඉතින්, උඹේ ප්රශ්න ටික හරිද,කවුදෝ කිව්වා උඹව පොලිසියට මට්ටු වුනා කියලා ඇත්තද බන්?
ඔව් නේ... උස ගහක හිටියේ... බහින්න වෙලා ගිය...ඔව් නේ... උස ගහක හිටියේ... බහින්න වෙලා ගිය...
හරි හරි දැන් ඔය පරණ විදියට ප්රශ්න ඇති කරගන්නැතුව හොදින් ඉන්න බලපන්
ඒක හරි..
මිට පස්සේ උස ගස් වල නගින්නේ නැහැ..ඒක හරි..
මිට පස්සේ උස ගස් වල නගින්නේ නැහැ..
ඒක හරි..
මිට පස්සේ උස ගස් වල නගින්නේ නැහැ..
මේකේ ඉන්නේ එවුන් උඹව නග්ගන්න බලයි, ප්රිස්සෙමින් ඉදහන්
ඒක හැබැයි..Elakiri Gang එක ඔන්න මම ආවා
අද ඉදන් දිගටම ගැන්ග් එකේ තමා
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()


මොකද උබ හිනා වෙන්නේ...Elakiri Gang එක ඔන්න මම ආවා
අද ඉදන් දිගටම ගැන්ග් එකේ තමා
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
උබත් මේ ටිකේ හිටියේ නැද්ද...
මමත් මේ සතියෙකින් ආවේ...මේ ලොක්කා අයියට කියල ඔය වැඩකට නැති ටැග්ස් වගයක් තියන්නෙ එව අයින් කරවල දෙන්නකො,. ඒවට එල ටැග්ස් ටිකක් දා ගම්මු,..![]()
මටත් ටැග් 2ක් ඕනේ... හරිය..මේ ලොක්කා GT අයියට කියල ඔය වැඩකට නැති ටැග්ස් වගයක් තියන්නෙ එව අයින් කරවල දෙන්නකො,. ඒවට එල ටැග්ස් ටිකක් දා ගම්මු,..![]()
මොකද උබ හිනා වෙන්නේ...
උබත් මේ ටිකේ හිටියේ නැද්ද...
මමත් මේ සතියෙකින් ආවේ...
