Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

unknown-me

Member
May 12, 2011
3,052
239
0
Ho dear, වෙල්කම් මචන් වෙල්කම්, කොහොමද ඉතින්, උඹේ ප්‍රශ්න ටික හරිද,කවුදෝ කිව්වා උඹව පොලිසියට මට්ටු වුනා කියලා ඇත්තද බන්?
:P ඔව් නේ... උස ගහක හිටියේ... බහින්න වෙලා ගිය...
 

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :P ඔව් නේ... උස ගහක හිටියේ... බහින්න වෙලා ගිය...

    හරි හරි දැන් ඔය පරණ විදියට ප්‍රශ්න ඇති කරගන්නැතුව හොදින් ඉන්න බලපන්
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    හරි හරි දැන් ඔය පරණ විදියට ප්‍රශ්න ඇති කරගන්නැතුව හොදින් ඉන්න බලපන්
    :D ඒක හරි..
    :rofl: මිට පස්සේ උස ගස් වල නගින්නේ නැහැ..
     

    shane12

    Member
    Jul 28, 2011
    8
    0
    0
    kaama

    mun apita denne naha wage monawath....anything da mokadda kiyala companiyak burger denawalu seeyaya panahak aduwata. kamuda ehathu wela...?
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    Elakiri Gang එක ඔන්න මම ආවා

    අද ඉදන් දිගටම ගැන්ග් එකේ තමා


    guns013.gif
    guns013.gif
    guns013.gif
    guns013.gif
    guns013.gif


    kikmathamai.gif


    smiley-cool18.gif


     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    Elakiri Gang එක ඔන්න මම ආවා

    අද ඉදන් දිගටම ගැන්ග් එකේ තමා


    guns013.gif
    guns013.gif
    guns013.gif
    guns013.gif
    guns013.gif


    kikmathamai.gif


    smiley-cool18.gif



    මේ ලොක්කා GT අයියට කියල ඔය වැඩකට නැති ටැග්ස් වගයක් තියන්නෙ එව අයින් කරවල දෙන්නකො,. ඒවට එල ටැග්ස් ටිකක් දා ගම්මු,.. :oo::oo:
     
    • Like
    Reactions: -Petsha-

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    මේ ලොක්කා අයියට කියල ඔය වැඩකට නැති ටැග්ස් වගයක් තියන්නෙ එව අයින් කරවල දෙන්නකො,. ඒවට එල ටැග්ස් ටිකක් දා ගම්මු,.. :oo::oo:
    :baffled: මටත් ටැග් 2ක් ඕනේ... හරිය..
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    මේ ලොක්කා GT අයියට කියල ඔය වැඩකට නැති ටැග්ස් වගයක් තියන්නෙ එව අයින් කරවල දෙන්නකො,. ඒවට එල ටැග්ස් ටිකක් දා ගම්මු,.. :oo::oo:

    එළස්... එක තමයි මාත් බැලුවේ... මම කියලා බලන්නම්

    :oo: මොකද උබ හිනා වෙන්නේ...

    :D උබත් මේ ටිකේ හිටියේ නැද්ද...
    :P මමත් මේ සතියෙකින් ආවේ...

    ඔව් බං... මේ දවස් ටිකේ විභාගෙනේ.. :lol:
     
    Status
    Not open for further replies.