පුතා;10778290 said:ඌව කිඩ්නැප් කරලද කොහෙද?
නෑ ඌට වෙන අවතාරයක් වැහිලා... තොවිලයක් කරමුද???


පුතා;10778290 said:ඌව කිඩ්නැප් කරලද කොහෙද?


සිංහළයා;10778532 said:නෑ ඌට වෙන අවතාරයක් වැහිලා... තොවිලයක් කරමුද???![]()
අනිවා...
මූට එක තොයිලයක් නටල ඇතිවෙයිද?පුතා;10778552 said:අනිවා...
මූට එක තොයිලයක් නටල ඇතිවෙයිද?
සිංහළයා;10778597 said:මුට දහඅටක් නැටුවොත් ඇති වෙයි මයේ හිතේ......
මොකක්?අඩොව්,.... මම දැන් අලුත් අවතාරයක් එක්ක ඉන්නේ ඩෝ,...![]()

සිංහළයා;10778475 said:හපොයි මදැයි වලියකට යන්න කතා කොලා.... සැන්ට් පව්ඩර් තව ඒක එක එවයි උලාගෙන එනකොට වෙන්න ඕනේ හරිය වෙලා... අරූගේ ඇඟට දැන් වෙන අවතාරයක් රිංගලා ... දන්නවනම් තනියෙන් යනවා... කොහෙද හෙලිකොප්පරේ ලාම්පු තෙල් ඉවර උනානේ ...![]()
![]()
![]()

නෑ බං ඩිස්කො ලයිට්,..
හපොයි,.. දාදියි මායි දන්න ඩිස්කො ලයිට්,..![]()
මොකක් කිව්වා....හපෝ......යි....ආරූඩෙන් කියවනවද කොහෙද....
බේරගනියෝ....![]()