Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

පුතා

Member
May 18, 2011
1,678
186
0
ගෙදර
සිංහළයා;10778532 said:
නෑ ඌට වෙන අවතාරයක් වැහිලා... තොවිලයක් කරමුද??? :baffled::baffled:

:Dඅනිවා...
:rolleyes:මූට එක තොයිලයක් නටල ඇතිවෙයිද?
 

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    අඩොව්,.... මම දැන් අලුත් අවතාරයක් එක්ක ඉන්නේ ඩෝ,... :growl:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    පුතා;10778552 said:
    :Dඅනිවා...
    :rolleyes:මූට එක තොයිලයක් නටල ඇතිවෙයිද?

    මුට දහඅටක් නැටුවොත් ඇති වෙයි මයේ හිතේ......
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    සිංහළයා;10778597 said:
    මුට දහඅටක් නැටුවොත් ඇති වෙයි මයේ හිතේ......

    කස්ටියටම එන්න කියල වැඩේ පටාන් ගත්තනම් හරි.....
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සිංහළයා;10778475 said:
    හපොයි මදැයි වලියකට යන්න කතා කොලා
    militrusse.gif
    .... සැන්ට් පව්ඩර් තව ඒක එක එවයි උලාගෙන එනකොට වෙන්න ඕනේ හරිය වෙලා... අරූගේ ඇඟට දැන් වෙන අවතාරයක් රිංගලා ... දන්නවනම් තනියෙන් යනවා... කොහෙද හෙලිකොප්පරේ ලාම්පු තෙල් ඉවර උනානේ ... :(:(:(
    :angry::angry::angry::angry:


    pleurer.gif
    ඊඊඊඊඊ.....ඊඊඊඊඊ....
    pleurer.gif


    gondolevenise1.gif
    අපි මේකෙන්වත් යමු ඉතිං....අර වයර් සෝට්...දැනටමත් මොන නස්පැත්තියක් කොරගෙනද මංදා.....
    :dull:

    නෑ බං ඩිස්කො ලයිට්,.. :angry::angry:
    හපොයි,.. දාදියි මායි දන්න ඩිස්කො ලයිට්,.. :lol:

    මොකක් කිව්වා....හපෝ......යි....ආරූඩෙන් කියවනවද කොහෙද....

    බේරගනියෝ....
    vil-momie1.gif
     
    Status
    Not open for further replies.