Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    සිංහළයා;10781003 said:

    ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ඩෙනා ඩෙනො.....
    ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ඩෙනා ඩෙනො.....
    අර හිත් ඇතුලේ කැලතී කැලතී උපන් යකා
    හිතට උපන් නව අදහස් අකා මකා
    එනෙන හැම දෙයක් දොස් ලෙස දකී වකා
    පර සක්වල ගසව් ගැන්සියේ ඉන්න යකා....
    slanka_masks.jpg
    ඕන් රීං කට්ටු කට්ටු දොළ පිදේනි තට්ටු තට්ටු
    මේකෙ හිටපු හැම යකාම කරලා දැම්ම හොඳට මට්ටු ආයිබෝං......


    (සැලකිය යුතුයි-සම්පුර්ණ කුකුලෙක් සොයාගත නොහැකි වූ බැවින් කුකුල් මස් රසැති සොයාමීට් තොවිලය සඳහා යොදාගන්නා ලදී)
    ආයුබෝ වේවා!!!!!!!!

    වත්ත පහල පාලු ලිදේ නාන කොට...........
    සිරියාවති ආවයි දිය නාන්නට...........
    රෙද්ද කඩං **තේ සබන් ගාන කොට...........
    නැටුවයි මගේ රීරි යකා සරම යට..........
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මචන් දැන් මේ යකා ඉන්නේ හරියටම කොතනද? අල්ලන්න පුළුවං ස්ථානයක්ද?
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0

    ආයුබෝ වේවා!!!!!!!!

    වත්ත පහල පාලු ලිදේ නාන කොට...........
    සිරියාවති ආවයි දිය නාන්නට...........
    රෙද්ද කඩං **තේ සබන් ගාන කොට...........
    නැටුවයි මගේ රීරි යකා සරම යට..........
    :lol:
     
    Status
    Not open for further replies.