ආයුබෝ වේවා!!!!!!!!සිංහළයා;10781003 said:
ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ඩෙනා ඩෙනො.....
ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ඩෙනා ඩෙනො.....
අර හිත් ඇතුලේ කැලතී කැලතී උපන් යකා
හිතට උපන් නව අදහස් අකා මකා
එනෙන හැම දෙයක් දොස් ලෙස දකී වකා
පර සක්වල ගසව් ගැන්සියේ ඉන්න යකා....
ඕන් රීං කට්ටු කට්ටු දොළ පිදේනි තට්ටු තට්ටු![]()
මේකෙ හිටපු හැම යකාම කරලා දැම්ම හොඳට මට්ටු ආයිබෝං......
(සැලකිය යුතුයි-සම්පුර්ණ කුකුලෙක් සොයාගත නොහැකි වූ බැවින් කුකුල් මස් රසැති සොයාමීට් තොවිලය සඳහා යොදාගන්නා ලදී)
වත්ත පහල පාලු ලිදේ නාන කොට...........
සිරියාවති ආවයි දිය නාන්නට...........
රෙද්ද කඩං **තේ සබන් ගාන කොට...........
නැටුවයි මගේ රීරි යකා සරම යට..........

වෙලාවට නැත්තන් යකා මොනවා කරයිද දන්නේ නැහැ....
ෆුත මේ....
ඇයි ඇයි ගේමද?
හු නො බන්...
මමත් යනවා...
