මල හත්තිලව්වයි


සිංහළයා;10787084 said:අඩා පොරමෝලා තොගේ හෝර්න් දෙක කපල හෝර්න් ගහනවා දැනගන්.....![]()


තිසාහාමිලා ඇත්තෝ..මූණුපොජ්ජ කලු පොජ්ජට මන්ද කොරාන කෝප ගන්ට කාරි නැතුවා...
නොදන්න හූරාට සමාපොජ්ජ මන්ද කොරන්ට මෙයා...![]()
සිංහළයා;10787084 said:අඩා පොරමෝලා තොගේ හෝර්න් දෙක කපල හෝර්න් ගහනවා දැනගන්.....![]()
කවුද යකෝ හොර්න්...
අඩෝ කනවා යකෝ උබව...පුතා;10787729 said:මොකක්ද දෙයියනේ එලකිරි 1ට වෙලා තිබ්බෙ?
වුණු දේවල් ගැන නෙමෙයි යාලු............අපි දැන් වෙන දේවල් ගැන කතා කරමු....
අපිට අපේ එළකිරි යාලුවා ආයෙමත් ලැබුණනේ කොහොම හරි.....නේද..
![]()


එල කිරි... ඒ උනාට කස්ටියට මොකද උනේ කියල මට දැනගන්න ඕනි.හම්බෝ,.. දැක්ක කල් කොහෙද අෆ්ෆා ගිහින් හිටියෙ,..![]()


එලකිරියට ගේම දීපු එකාව හොයපල්ලා
![]()
![]()
පුතා;10787875 said:එල කිරි... ඒ උනාට කස්ටියට මොකද උනේ කියල මට දැනගන්න ඕනි.
ඕක ඇතුලේ එකෙක්ගේ හොදම කැත ගේමක්ලු බං
එලකිරියට ගේම දීපු එකාව හොයපල්ලා
![]()
![]()