Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
මල හත්තිලව්වයි:shocked:

:lol::lol:

සිංහළයා;10787084 said:
අඩා පොරමෝලා තොගේ හෝර්න් දෙක කපල හෝර්න් ගහනවා දැනගන්.....
tape-poing.gif

:eek::eek:
 
Apr 19, 2011
5,700
210
0

:baffled: තිසාහාමිලා ඇත්තෝ..මූණුපොජ්ජ කලු පොජ්ජට මන්ද කොරාන කෝප ගන්ට කාරි නැතුවා...
:dull:

නොදන්න හූරාට සමාපොජ්ජ මන්ද කොරන්ට මෙයා...
:rofl::lol:

මේ ඇත්තී කියන නිසා සමාපොජ්ජ බජනය කොරොනවා... නැත්තං ඕකගේ බොටුව මිරිකනවා....
vil-fulmine.gif
 
Last edited:

unknown-me

Member
May 12, 2011
3,052
239
0
සිංහළයා;10787084 said:
අඩා පොරමෝලා තොගේ හෝර්න් දෙක කපල හෝර්න් ගහනවා දැනගන්.....
tape-poing.gif
:oo: කවුද යකෝ හොර්න්...
:frown: අඩෝ කනවා යකෝ උබව...
 
-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
පුතා;10787729 said:
මොකක්ද දෙයියනේ එලකිරි 1ට වෙලා තිබ්බෙ?

වුණු දේවල් ගැන නෙමෙයි යාලු............අපි දැන් වෙන දේවල් ගැන කතා කරමු....
අපිට අපේ එළකිරි යාලුවා ආයෙමත් ලැබුණනේ කොහොම හරි.....නේද..

christophe-colomb.gif

පුතා

Member
May 18, 2011
1,678
186
0
ගෙදර

වුණු දේවල් ගැන නෙමෙයි යාලු............අපි දැන් වෙන දේවල් ගැන කතා කරමු....
අපිට අපේ එළකිරි යාලුවා ආයෙමත් ලැබුණනේ කොහොම හරි.....නේද..

christophe-colomb.gif

:angry::angry::angry:එල කිරි... ඒ උනාට කස්ටියට මොකද උනේ කියල මට දැනගන්න ඕනි.
 
-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
පුතා;10787875 said:
:angry::angry::angry:එල කිරි... ඒ උනාට කස්ටියට මොකද උනේ කියල මට දැනගන්න ඕනි.

ඕක ඇතුලේ එකෙක්ගේ හොදම කැත ගේමක්ලු බං

එලකිරියට ගේම දීපු එකාව හොයපල්ලා

000203F6.gif
000203F6.gif

change9.gif
හා හා පුරා කියලා ගැන්සිය කාලෙකට පස්සෙ සෙට් වෙච්චි දවසෙ ගෝරි නොදා ඉන්ට දරුවනේ.....
bisous.gif
 
Last edited:
Status
Not open for further replies.