සිංහළයා;10792686 said:මම හීනයක් දැකල ඇහැරුනා බං...මම දැක්කනේ එලකිරියට ලොග් වෙන්න බැ කියල මැසේජ් එකක් එනවා... ඇහැරිලා බලනකොට එහෙම අවුලක් නෑ....
![]()
ඕක කීප දෙනෙක්ම දැකලා තියෙනවා....සිංහළයා;10792686 said:මම හීනයක් දැකල ඇහැරුනා බං...මම දැක්කනේ එලකිරියට ලොග් වෙන්න බැ කියල මැසේජ් එකක් එනවා... ඇහැරිලා බලනකොට එහෙම අවුලක් නෑ....
![]()
ඕක කීප දෙනෙක්ම දැකලා තියෙනවා....චෝටා බච්චාකහා... හෑ
හෑ කියන්නේ මොකෝ බන් උබට හතියද?

පොට්ෂා බබී කහාහෑ අන්කනෝන් බායිමේ බොහොත් ජන්තා හු...
හෑ
ඕක කීප දෙනෙක්ම දැකලා තියෙනවා....

ade math awa ethin ahenam..awlak nane
උඹට හොඳට ගුටිකන්න පුලුවන්නම් එච්චරයි...
සිංහළයා;10791308 said:මට හීනෙන්මෙහෙම එකක් පේනවනෙ.... උඹලටත් පේනවද?![]()
![]()
මං යනෝ ආයෙත් දොයියන්න......![]()
මට ඕක දවාලෙටත් පෙනුනා බන්, මල පනිනවා බන්, හැබැයි ගෙදර උන්ටනම් මාර ජොලි, මට කින්ඩිය තමයි ඉතින්.


අඩේ මං හිතුව මට ලෙඩක් කියල ඕක හැමතිස්සෙම පේන්නේ..මම බෙහෙත් ටිකක් ගන්න යන්නයි බැලුවෙ.. යන්තං ඇති උඹටත් පෙනිලාමට ඕක දවාලෙටත් පෙනුනා බන්, මල පනිනවා බන්, හැබැයි ගෙදර උන්ටනම් මාර ජොලි, මට කින්ඩිය තමයි ඉතින්.



හොඳ වැඩේ උඹට,...![]()


සිංහළයා;10794723 said:අඩේ මං හිතුව මට ලෙඩක් කියල ඕක හැමතිස්සෙම පේන්නේ..මම බෙහෙත් ටිකක් ගන්න යන්නයි බැලුවෙ.. යන්තං ඇති උඹටත් පෙනිලා
හැබැයි මචන් පෙට්සිව නම් පෙනුන් නැහැ