Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

unknown-me

Member
May 12, 2011
3,052
239
0
සිංහළයා;10792686 said:
මම හීනයක්‌ දැකල ඇහැරුනා බං... :shocked: මම දැක්කනේ එලකිරියට ලොග් වෙන්න බැ කියල මැසේජ් එකක් එනවා... ඇහැරිලා බලනකොට එහෙම අවුලක් නෑ.... :rofl:
:rolleyes: ඕක කීප දෙනෙක්ම දැකලා තියෙනවා....
 
Apr 19, 2011
5,700
210
0
ade math awa ethin ahenam..awlak nane

කිසි අවුලක් නෑ... :D උඹට හොඳට ගුටිකන්න පුලුවන්නම් එච්චරයි...
sSic_gimpy.gif
 

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සිංහළයා;10791308 said:
    මට හීනෙන්
    cloudflare-review
    මෙහෙම එකක් පේනවනෙ.... උඹලටත් පේනවද?
    thinking.gif


    මං යනෝ ආයෙත් දොයියන්න......
    dod01.gif

    මට ඕක දවාලෙටත් පෙනුනා බන්, මල පනිනවා බන්, හැබැයි ගෙදර උන්ටනම් මාර ජොලි, මට කින්ඩිය තමයි ඉතින්.
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මට ඕක දවාලෙටත් පෙනුනා බන්, මල පනිනවා බන්, හැබැයි ගෙදර උන්ටනම් මාර ජොලි, මට කින්ඩිය තමයි ඉතින්.
    අඩේ මං හිතුව මට ලෙඩක් කියල ඕක හැමතිස්සෙම පේන්නේ..මම බෙහෙත් ටිකක් ගන්න යන්නයි බැලුවෙ.. යන්තං ඇති උඹටත් පෙනිලා :lol::lol::lol:

    හොඳ වැඩේ උඹට,... :P:P

    :baffled::baffled:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සිංහළයා;10794723 said:
    අඩේ මං හිතුව මට ලෙඩක් කියල ඕක හැමතිස්සෙම පේන්නේ..මම බෙහෙත් ටිකක් ගන්න යන්නයි බැලුවෙ.. යන්තං ඇති උඹටත් පෙනිලා :lol::lol::lol:

    හැබැයි මචන් පෙට්සිව නම් පෙනුන් නැහැ
     
    Status
    Not open for further replies.