පුතා;10805476 said:Unknown-Me = පාං මල්ලි...![]()
ෆුතා මේ... උබත් ආවද මට කොලොප්පං කරන්න..සිංහළයා;10805487 said:උඹට ලැජ්ජා හිතුනද ඇගී ඉන්න හින්ද... හරි හරි මම තමයි කඩේ යන්නෙ....![]()
අපොයි නැහැ උබ කඩේ ගියාට මම ලජ්ජා වෙන්නේ මොකටද?
අනිත් එක ඈගි දන්නවා අපි කඩේ යන්නේ නැහැ.. උබලව අපි කඩේ යවනවා කියලා..
උබ තමා පාන් බඩ්...
සිංහළයා = පාන් බඩි.
අන්න එකනේ.. උබ බොරුවට කියලා තියෙන්නේ..


එහෙම හරවන්න දෙයක් නැහැ..

