Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

unknown-me

Member
May 12, 2011
3,052
239
0
පුතා;10805476 said:
Unknown-Me = පාං මල්ලි...:lol:
:frown: ෆුතා මේ... උබත් ආවද මට කොලොප්පං කරන්න..
සිංහළයා;10805487 said:
උඹට ලැජ්ජා හිතුනද ඇගී ඉන්න හින්ද... හරි හරි මම තමයි කඩේ යන්නෙ.... :baffled:
:lol: අපොයි නැහැ උබ කඩේ ගියාට මම ලජ්ජා වෙන්නේ මොකටද?
:baffled: අනිත් එක ඈගි දන්නවා අපි කඩේ යන්නේ නැහැ.. උබලව අපි කඩේ යවනවා කියලා..
 
Apr 19, 2011
5,700
210
0
:frown: ෆුතා මේ... උබත් ආවද මට කොලොප්පං කරන්න..

:lol: අපොයි නැහැ උබ කඩේ ගියාට මම ලජ්ජා වෙන්නේ මොකටද?
:baffled: අනිත් එක ඈගි දන්නවා අපි කඩේ යන්නේ නැහැ.. උබලව අපි කඩේ යවනවා කියලා..
හරි හරි එහෙම කියමු... :lol::lol::lol:
 
unknown-me

Member
May 12, 2011
3,052
239
0
සිංහළයා;10805497 said:
නොදන්න එකා මාට්ටු.... ඔන්න මමනං කිව්වේ නෑ.. කස්ටියම දැනගෙන වගේ....
vil-lol.gif
:frown: ඕව කිව්වට හරියන්නේ නැහැ..
:growl: උබ තමා පාන් බඩ්...
:nerd: සිංහළයා = පාන් බඩි.
 
unknown-me

Member
May 12, 2011
3,052
239
0
පුතා;10805509 said:
:lol:නෑ නෑ සුදූ....
නිකමට කිව්වෙ....
:cool: අන්න එකනේ.. උබ බොරුවට කියලා තියෙන්නේ..
සිංහළයා;10805514 said:
හරි හරි එහෙම කියමු... :lol::lol::lol:
:frown: දැක්කද උ නිකමට කියලා තියෙන්නේ..
 
Apr 19, 2011
5,700
210
0
:cool: අන්න එකනේ.. උබ බොරුවට කියලා තියෙන්නේ..

:frown: දැක්කද උ නිකමට කියලා තියෙන්නේ..

හිතහදන්න බං කියන්නෙ.. මමත් ඒකයි කියන්නෙ... ඔක්කොම මට හරවපන් බං.. අපි ඉතිං යාළුවොනේ...
vil-blague.gif
 
unknown-me

Member
May 12, 2011
3,052
239
0
නැතිනම් කොල්ලන්ට සුදූ කියයිද බං?:lol::lol::lol::lol:
:lol: ෆුතා.. කෝ මු..
සිංහළයා;10805589 said:
හිතහදන්න බං කියන්නෙ.. මමත් ඒකයි කියන්නෙ... ඔක්කොම මට හරවපන් බං.. අපි ඉතිං යාළුවොනේ...
vil-blague.gif
:sorry: එහෙම හරවන්න දෙයක් නැහැ..
 
-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
සිංහළයා;10805267 said:
අපිටත් පුළුවන් කඩු පයිට් ...
sFi_knight.gif

:lol::lol:

සිංහළයා;10805259 said:
හප්පොච්චියේ තොයිලයක්වත් කරමුද? :shocked:

:(:( හ්ම්ම්ම්....
mouchoir.gif

:frown: සින්හලයව ගිණි තියන්න ඇතිනම් ඇති..

:eek::eek::lol:
 
Status
Not open for further replies.