ඔය අපේ පාන් කොල්ලා නොවෑ...එතකොට ඔය ඉන්නෙ ගෙදර බල්ලද?
ඒක සමයි,... අලි සෝයි,..![]()

මං මේ දැන් තව ටැබ් එකක සිංහලයගේ ත්රෙඩ් එක හදනවා


මගේ එක හදන්න කලියෙන් උඹේ එක හදපන් තව 30යි තියෙන්නේ... ඔන්න ඉතිං මං කලින්ම සුභ පැතුවා .... 

තෝ ඕක දැන්ම කියපියකෝ බං අගේ කර කර ඉන්නේ ...



හූඌඌඌඌඌ,......
කටද බං හූ කියන්නේ![]()
සිංහලයට අයි මොකද?සිංහළයා;10806392 said:පාන් කොල්ලා අද සීන් එක මාට්ටු නෙ.. අයියෝ බං...![]()
පලයන් යන්න.. සුදු පුසගේ සින් එක,,
දාදි කහා හේ,... දවාලේ අමාරුවෙං හිටියෙ,..උන සන්නිපාතේ හැදිලා, සෙත්තපෝච්චි උනාද දන්නේ නෑ නේ,..![]()
අයියෝ මේ මොකද උනේ......... ආ........දාදි කහා හේ,... දවාලේ අමාරුවෙං හිටියෙ,..උන සන්නිපාතේ හැදිලා, සෙත්තපෝච්චි උනාද දන්නේ නෑ නේ,..![]()


පිස්සුද බං ඔය ඉන්නෙ හච්චින් ඇර ඇර.... 


උඔත් පොඩි පොරක් නෙමෙයි නේද?අයියෝ මේ මොකද උනේ......... ආ........



දාදි කහා හේ,... දවාලේ අමාරුවෙං හිටියෙ,..උන සන්නිපාතේ හැදිලා, සෙත්තපෝච්චි උනාද දන්නේ නෑ නේ,..![]()

උඔත් පොඩි පොරක් නෙමෙයි නේද?
මං මේ දැන් බඩ්ඩක් දැකලා ආවේ![]()
මොකද්ද ? පැහැදිලි මදි..
පැහැදිලිව කියපන්... මොනවද දැක්කේ..සුභ පතලා ෂේප් වෙන්න බෑ මේ සැරේ...සිංහළයා;10806422 said:මගේ එක හදන්න කලියෙන් උඹේ එක හදපන් තව 30යි තියෙන්නේ... ඔන්න ඉතිං මං කලින්ම සුභ පැතුවා ....
තෝ ඕක දැන්ම කියපියකෝ බං අගේ කර කර ඉන්නේ ...
![]()





උඹේ හොර වැඩක්මොකද්ද ? පැහැදිලි මදි..
පැහැදිලිව කියපන්... මොනවද දැක්කේ..
