Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
Apr 19, 2011
5,700
210
0
මං මේ දැන් තව ටැබ් එකක සිංහලයගේ ත්‍රෙඩ් එක හදනවා

:shocked::shocked::shocked: මගේ එක හදන්න කලියෙන් උඹේ එක හදපන් තව 30යි තියෙන්නේ... ඔන්න ඉතිං මං කලින්ම සුභ පැතුවා .... :lol::lol::lol: තෝ ඕක දැන්ම කියපියකෝ බං අගේ කර කර ඉන්නේ ...:growl::growl::growl:
 
SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    දාදි කහා හේ,... දවාලේ අමාරුවෙං හිටියෙ,..උන සන්නිපාතේ හැදිලා, සෙත්තපෝච්චි උනාද දන්නේ නෑ නේ,.. :shocked:
     
    Last edited:

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    හූඌඌඌඌඌ,......

    කටද බං හූ කියන්නේ :nerd:
    :baffled: සිංහලයට අයි මොකද?
    සිංහළයා;10806392 said:
    පාන් කොල්ලා අද සීන් එක මාට්ටු නෙ.. අයියෝ බං... :rofl:
    :eek: පලයන් යන්න.. සුදු පුසගේ සින් එක,,
    :baffled:
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    දාදි කහා හේ,... දවාලේ අමාරුවෙං හිටියෙ,..උන සන්නිපාතේ හැදිලා, සෙත්තපෝච්චි උනාද දන්නේ නෑ නේ,.. :shocked:
    :sorry: අයියෝ මේ මොකද උනේ......... ආ........
     
    Apr 19, 2011
    5,700
    210
    0
    දාදි කහා හේ,... දවාලේ අමාරුවෙං හිටියෙ,..උන සන්නිපාතේ හැදිලා, සෙත්තපෝච්චි උනාද දන්නේ නෑ නේ,.. :shocked:

    මේ අපේ ආච්චි සෙත්තපෝච්චි වෙන්න:shocked::shocked::shocked: පිස්සුද බං ඔය ඉන්නෙ හච්චින් ඇර ඇර.... :lol::lol::lol:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    දාදි කහා හේ,... දවාලේ අමාරුවෙං හිටියෙ,..උන සන්නිපාතේ හැදිලා, සෙත්තපෝච්චි උනාද දන්නේ නෑ නේ,.. :shocked:

    fairemorale.gif
    හනේ හනේ..වයර් සෝට් ළමයො....
    මම නේද ගෙදර දොර ඇරලා...ඈදි ගන්ටයි කීවේ.....
    nimportequoi.gif

    හිතාන ඇති මාව සෙත්ත පෝච්චි කොරන්ට...
    :frown:
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    උඔත් පොඩි පොරක් නෙමෙයි නේද?:shocked::shocked:
    මං මේ දැන් බඩ්ඩක් දැකලා ආවේ:nerd:
    :nerd: මොකද්ද ? පැහැදිලි මදි..
    :eek: පැහැදිලිව කියපන්... මොනවද දැක්කේ..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සිංහළයා;10806422 said:
    :shocked::shocked::shocked: මගේ එක හදන්න කලියෙන් උඹේ එක හදපන් තව 30යි තියෙන්නේ... ඔන්න ඉතිං මං කලින්ම සුභ පැතුවා .... :lol::lol::lol: තෝ ඕක දැන්ම කියපියකෝ බං අගේ කර කර ඉන්නේ ...:growl::growl::growl:
    සුභ පතලා ෂේප් වෙන්න බෑ මේ සැරේ...
    අප මහා සිංහලයා මෙම්බර්ගේ හොර රහස් රැසක් පූසා විසින් එලිකරනු ලැබේ:):):):)
    ඇතුල්වීම නොමිලේ;)
     
    Status
    Not open for further replies.