නෑ ....නෑ......මේ මංංංංංංං..![]()
ඔවු වගෙයි 
ඒක තමයි හනී......![]()

අපිත් මේ බලාගෙන උන්නෙ ඉතිං...හොරෙන්ම 13000 වෙනකම්.....![]()




.............. මාව මරා ගන්ටයි හදන්නේ......
..සිංග්...බලන්ටකෝ.....![]()
![]()


හපොයිඑල,.. එල,.. ඕකගෙ ඔක්කොම දාන්ඩ ඕනේ එලියට,.. අපි දෙනවා ෆුල් සපොර්ට්
හොඳ වෙලාවට ඕක උඹ දන්නේ, නැත්තං මම දාන්න හිටියෙ,..![]()
හොල්වුමන්....![]()
හොල්මන්ස් එක නෙමෙයි නේද,.. සින්ග්,.. අන්නෝන්,.. පූශෝ පොඩ්ඩක් බලපල්ලකෝ,.. මට ටිකක් ඩර් වගෙයි,..
කෝකද?අරකත් එක්කම දාමු නේද බං?![]()
අනිවා,.. ඒකනං දාන්නම් ඕනේ,.. එතකොට ඔක්කොම මූ ගැන දැන ගනී නේ,..![]()
උඹ කොහේද යන්න යන්නේ,... සිංග් ගනිං අරක ආයේ මූව ගැට ගහන්ඩ![]()



ඇති යන්තම් 2007 ඉදලා ගහලා ගහලා සීනියර් උනාMe tooooooo





උඔලා මහ නිදිකුම්බරයෝනේ බං

ඔවු වගෙයි
කවුරු හරි ඉක්මනට බෝතලයක් ගෙනෙල්ලා,.. පැනි එකතු කොරන්ට,..
![]()
සිංහළයා;10806668 said:හපොයි
හොල්වුමන්....
සිංහළයා;10806706 said:හොඳ වෙලාවට තව පොඩ්ඩෙන් උඹ සීනියර් එකෙක් වෙනවා ...![]()

පේලි පේලි ගෑනු ළමයි මා දිහා බලා![]()
උඔලා මහ නිදිකුම්බරයෝනේ බං![]()
....අපිට නින්ද යයිද පූ....ඔයාට විස් නොකර.......