හෙට ෂොපින් යන්න ඕනි බන්ස්ලා
කකුල් හතර ඉවර වෙයි මගේ![]()
එහෙනං ඉතින් කකුල් කඩිත්තුවට ගාන්න තෙලත් ගනින් මුලින්ම 
අනේ පල යන්නමම සුරා සූදුවෙන් තොරයි

පුශිත් එක්කද?එහෙනං ඉතින් කකුල් කඩිත්තුවට ගාන්න තෙලත් ගනින් මුලින්ම
![]()





තෝත් වරකෝ
එන්නං මටත් කෑල්ලක් සෙට් වෙච්චි දවසට
එතකොට අපි දෙන්නටම එකට කට්ට කන්න පුළුවන් 
සිංහළයා;10806982 said:හැමෝටම සු රා මම යනෝ........
මම සුරා සූදුවෙන් තොරයි
අනේ පල යන්න
එදාත් ලැට් එකේ වැටිලා හිටියේ බීලා![]()

මට මේක දැක්කම දොයිමත හැදෙනවා
සුභරාත්රියක් වේවා!!!!!!!!!!!!![]()

හා හා පරිස්සමින්
එයා කපනවා![]()
මොනවද ?මාළුද?
ඒ මට සුප් එකක් හදල දෙන්න
![]()





)ඔන්න 13000ක් ගැහුවෝ...............................![]()
ජයවේවා.......!