හෆ්ෆෝ...................යිජයවේවා.......!

හෆ්ෆෝ...................යි
නිදන්න ගිය එකා මොකද මේ?![]()
ඒකයි ඔය ඇහැරිලා තියෙන්නේ 
මට මේක දැක්කම දොයිමත හැදෙනවා![]()


ඉතින් උඹව නලවන්න කියලද කියන්නේ![]()


කිව්වොත් එයා නලවයි![]()
හෆ්ෆෝ...................යි
නිදන්න ගිය එකා මොකද මේ?![]()
නින්ද යන්නේ නැහැ බන්..මොකක්ද?![]()
අරක.ඔහොමත් ජය වේවා කියන සිරිතක් තියනවද යකෝ![]()
ලස්සනයිනේ.
ඹබ නිදන්න...ඔබ නිදන්න.....![]()
සුවෙන් සැතපිලා..........
ඉහ ඉද්දර මම ඉන්නම්..................බූතියක් වෙලා~.........![]()


කොහොමත් බූතිනේ ඉතින්
ඹබ නිදන්න...ඔබ නිදන්න.....![]()
සුවෙන් සැතපිලා..........
ඉහ ඉද්දර මම ඉන්නම්..................බූතියක් වෙලා~.........![]()



ඒකටත් ත්රෙඩක් දාන්න කියලා එස්පී කියලා ගියා බං![]()
අනේ ඕකා දන්න $%#^.
මට කියපන් මචන්..හෙමීට සේරටම කියලා දාමු බංඅනේ ඕකා දන්න $%#^.
මට කියපන් මචන්..

කොහොමත් බූතිනේ ඉතින්
කමක්නෑ
නලවන්න ඉහඉද්දර ඉදන්![]()

පෙට්ෂ නංගි මගේ![]()
හරි ඉතින්
නෑනනේ![]()