හායි පෙට්ෂ නගා![]()

පුතා;10819659 said:
හැබෑ නේන්නම්!
CONGRATULATIONS
සිංහළයා;10819664 said:කව්ද ඤාව්වට හොරෙන් බත් දුන්න එකා![]()
කවුද වාසනාවන්ත 4000 වෙනි පෝස්ට් එක දාපු වාසනාවන්තයා![]()
වෙන කවුද ඉතිං....
කවුද වාසනාවන්ත 4000 වෙනි පෝස්ට් එක දාපු වාසනාවන්තයා![]()
මොකෑ තද වෙලා?
මොකද බං දැන් වැඩිය පේන්න නැත්තේ?![]()
තනිකම සැපක් නෙමෙයි බංපුතා;10819803 said:නොපෙනි ඉන්න 1 හොදයි කියලා හිතුනා...
මේ සමාජය හරිම කුරිරුයි..
