තනිකම සැපක් නෙමෙයි බං
කෝ ලවු එක?![]()
මොන ලවු 1ද?

කොච්චර කිව්වත් තනි කම සැපයි කියල හිතෙන වෙලාවල් මට නම් අනන්තවත් තියනවා.....

තනිකම සැපක් නෙමෙයි බං
කෝ ලවු එක?![]()


මමත් උබ ගැන දන්නවා...

onna math avooooooooo
ආරේ බායි.. දිස් ඉස් බොහොත් කතර්නත් ප්ලේස් හු...ආරේ බායි.. දිස් ඉස් බොහොත් කතර්නත් ප්ලේස් හු...

උඹ ඔය අරූට හූ කිය කිය අරින්නද හදන්නේ ?![]()
ඉක්කා..
හිතුවද මමත් උබ වගේ වගේ ඩයල් එකක් කියලා....
අනික යකෝ හු කියා කිය...
උබලගේ ගෙවල් පැත්තේ පැත්තේ එහෙමද?
රෑට පලාතම හු කියනවා ඇති...
හු..........පුතාගේ සුදූඉක්කා..
හිතුවද මමත් උබ වගේ වගේ ඩයල් එකක් කියලා....
අනික යකෝ හු කියා කිය...
උබලගේ ගෙවල් පැත්තේ පැත්තේ එහෙමද?
රෑට පලාතම හු කියනවා ඇති...
හු..........
