Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
හායි මොකෝ වෙන්නේ මේ පැත්තේ :):)
ගැන්සි බැහැලා නේ ඉන්නේ
:rofl:

flex.gif


සිංහළයා;10819798 said:
එහෙම මිසක්
sourire2010.gif

trampol.gif




හායි පෙට්ෂ :love::)

shaltersueur.gif
 

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :eek: ඉක්කා..
    :baffled: හිතුවද මමත් උබ වගේ වගේ ඩයල් එකක් කියලා....
    :nerd: අනික යකෝ හු කියා කිය...
    :rofl: උබලගේ ගෙවල් පැත්තේ පැත්තේ එහෙමද?
    :lol: රෑට පලාතම හු කියනවා ඇති...
    :shocked: හු..........


    පල පල එහෙනං උඹ මොකටද අරූට "බායි කතර්නත් ප්ලේස්" කිව්වේ? :frown:

    :dull: දැන් නිදාගෙන නැගිට්ට විතරයි බන්...


    එහෙනං පොඩි ෂොට් එකක් ගහල ආයෙ වතිරියන් :P
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    පල පල එහෙනං උඹ මොකටද අරූට "බායි කතර්නත් ප්ලේස්" කිව්වේ? :frown:
    එහෙනං පොඩි ෂොට් එකක් ගහල ආයෙ වතිරියන් :P
    :eek: මටත් කට තියන් ඉන්න බැරි හැටි...
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    පුතා;10820127 said:
    මේ මේ මාව ගාවගන්න එප ඕවට හරිද....:growl:
    :sorry: මෙච්චර එළකිරි එකේ එවුන් ඉන්නවා ....
    :eek: උබ මටම ඇයි සුදු කිව්ව්වේ..
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :frown: උබ අයිස් කෝල්ඩ්ගේ බෝයිෆ්රෙන්ඩ්...
    එක අම්මගේ උනාම සමනල වෙනවද බොල?:eek:
    පුතා;10820127 said:
    මේ මේ මාව ගාවගන්න එප ඕවට හරිද....:growl:
    උඔ බබා:frown:
    පුතා බබා:eek:
    :sorry: මෙච්චර එළකිරි එකේ එවුන් ඉන්නවා ....
    :eek: උබ මටම ඇයි සුදු කිව්ව්වේ..
    ඌ ආසා කළු කොට කොල්ලන්ටලු:lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :sorry:
    :frown: කට වහපන්...
    :growl: කනවා යකෝ උබව...
    ඇතිත කියද්දී තරහා යන හැටි මූට:lol::lol::lol::lol:
    පුතා;10820172 said:
    :P පූසන්ටත් ආසයි..
    මේ මේ මං නෑ සමනල ගේම් වලට:eek:
    අනික මං සුදුනේ:cool:
    ඔය අන්කනෝන්වම අල්ලගනින්:dull:
     
    Status
    Not open for further replies.