Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

unknown-me

Member
May 12, 2011
3,052
239
0
ongles.gif



fillemiroir.gif
:) ඇති යාන්තන් එළකිරි එකේ හැදියාවක් තියෙන එක්කෙනෙක් හරි ඉන්නවා..
:dull: ඉතින් උණ සනිපයිද දැන්...
 

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
:) ඇති යාන්තන් එළකිරි එකේ හැදියාවක් තියෙන එක්කෙනෙක් හරි ඉන්නවා..
:dull: ඉතින් උණ සනිපයිද දැන්...

තවම නෑ අනේ....
enrhume.gif
ආයෙත් බෙහෙත් ගෙනාවලු ඉතිං..
malade.gif

ඒක නෙමෙයි...මොකෝ මේ දුම්මල වරම අතට අරන්........:dull:
 

unknown-me

Member
May 12, 2011
3,052
239
0
ඇතිත කියද්දී තරහා යන හැටි මූට:lol::lol::lol::lol:

මේ මේ මං නෑ සමනල ගේම් වලට:eek:
අනික මං සුදුනේ:cool:
ඔය අන්කනෝන්වම අල්ලගනින්:dull:
:nerd: අයිස් කෝල්ඩ් කැමති නැහැ උබ පිට යනවට...
:lol: මු හු කියනවලු...
:shocked: අරුට එකට ආසයි කියන්නේ...
රන් වන් පාටයි සමනලයා :rofl:
රෝස මලේ පැණි බීලා ගියා :oo:
ආයෙත් ඒවිද ඒ සමනලයා :no:
ඉතුරු කෑල්ල මතක නෑ :sorry:
:frown:
 

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :nerd: අයිස් කෝල්ඩ් කැමති නැහැ උබ පිට යනවට...
    :lol: මු හු කියනවලු...
    :shocked: අරුට එකට ආසයි කියන්නේ...


    හරි මම පොන්නයෙක් තමා :rofl: දැන් උඹට දුකයි නෙ සුදු පූස මාත් එක්ක ඉන්නවට? :rofl:
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0

    තවම නෑ අනේ....
    enrhume.gif
    ආයෙත් බෙහෙත් ගෙනාවලු ඉතිං..
    malade.gif

    ඒක නෙමෙයි...මොකෝ මේ දුම්මල වරම අතට අරන්........:dull:
    :eek: ඔයාට කියන්න මෙයා...
    :( මම මෙතනට එන්න කලින් හරිම හොද ළමයෙක්..
    :sorry: මුන් මාව නරක් කරනවා...
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මොන ගෙඩියද? :oo:
    එයාට මං ආදරේට හොර ගෙඩිය කියන්නේ:dull:
    :nerd: අයිස් කෝල්ඩ් කැමති නැහැ උබ පිට යනවට...
    :lol: මු හු කියනවලු...
    :shocked: අරුට එකට ආසයි කියන්නේ...

    :frown:
    පුතාව පරිස්සම් කරන් හිටපන්
    නැතිනම් සිංහලයා ඌවත් උස්සන් යයි:nerd:
    :eek: ඔයාට කියන්න මෙයා...
    :( මම මෙතනට එන්න කලින් හරිම හොද ළමයෙක්..
    :sorry: මුන් මාව නරක් කරනවා...
    අපෝ.......... ඔව්
    මතකනේ අර ත්‍රෙඩ් එකක
    දාන්නද කොපි කරලා මෙතන?:frown:
    මමත් උදව් කරනද? :)
    නෑ නෑ
    මං මේ උදවු කරන ගමන්:frown:
    :lol: තව පොඩ්ඩකින් පුසා එයි... බය වෙන්න දෙයක් නැහැ..
    පූසා බෑක්:cool:
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    හරි මම පොන්නයෙක් තමා :rofl: දැන් උඹට දුකයි නෙ සුදු පූස මාත් එක්ක ඉන්නවට? :rofl:
    :shocked: පුසා මල්ලෙන් එලියට පැන්නේනය..
    :frown: මට ඇති දුකක් නැහැ... බොල.
     
    Apr 19, 2011
    5,700
    210
    0

    තවම නෑ අනේ....
    enrhume.gif
    ආයෙත් බෙහෙත් ගෙනාවලු ඉතිං..
    malade.gif

    තාම හොඳ නැද්ද?
    vil-triste2.gif
    හෙට වෙද්දී හරි නොගියොත් ඔය සන්නියට මම හොඳ වැඩක් කරනවා...
     
    Last edited:

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    සිංහළයා;10820366 said:
    තාම හොඳ නැද්ද?
    vil-triste2.gif
    හෙට වෙද්දී හරි නොගියොත් ඕය සන්නියට මම හොඳ වැඩක් කරනවා...
    :rofl: ආ පාන් බඩි....
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මමත් උදව් කරනද? :)

    sattend.gif
    අනේ මංදා...ඔයාට පුලුවන්ද කූ....
    spamafaute.gif



    :eek: ඔයාට කියන්න මෙයා...
    :( මම මෙතනට එන්න කලින් හරිම හොද ළමයෙක්..
    :sorry: මුන් මාව නරක් කරනවා...

    sechechvx.gif
    ඕව ගනන් ගන්න එපා මෙයා..........
     
    Status
    Not open for further replies.