Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

unknown-me

Member
May 12, 2011
3,052
239
0
එයාට මං ආදරේට හොර ගෙඩිය කියන්නේ:dull:

පුතාව පරිස්සම් කරන් හිටපන්
නැතිනම් සිංහලයා ඌවත් උස්සන් යයි:nerd:

අපෝ.......... ඔව්
මතකනේ අර ත්‍රෙඩ් එකක
දාන්නද කොපි කරලා මෙතන?:frown:
:baffled: ඉතින් මට මොකෝ...
:eek: මොකද්ද බන ඒක...
 

unknown-me

Member
May 12, 2011
3,052
239
0
සිංහළයා;10820434 said:
ආ පාන් කොලුවා ... මොකො වෙන්නෙ :eek:
:oo: උබගේ කොල්ලව [ෆුතාව] මට ජෝඩු කරලා...
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මං දැන් අන්කනෝනාගේ ඉල්ලීම පරිදි ඔහු විසින් කල අති පතරංග පැණි හැලීමක සාරාංශය ඉදිරිපත් කරන්නයි යන්නේ:cool:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සිංහළයා;10820366 said:
    තාම හොඳ නැද්ද?
    vil-triste2.gif
    හෙට වෙද්දී හරි නොගියොත් ඔය සන්නියට මම හොඳ වැඩක් කරනවා...

    මාව මැලෙයිද?
    dansbouteile.gif
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    මං දැන් අන්කනෝනාගේ ඉල්ලීම පරිදි ඔහු විසින් කල අති පතරංග පැණි හැලීමක සාරාංශය ඉදිරිපත් කරන්නයි යන්නේ:cool:
    :shocked: අඩෝ.... අඩෝ.... මුලින්ම මට ඒක pm කරලා හිටපන්...
    :shocked: යාලුවේ පිස්සු කෙලින්න හදන්න එපා...
     
    Apr 19, 2011
    5,700
    210
    0
    :oo: උබගේ කොල්ලව [ෆුතාව] මට ජෝඩු කරලා...

    උඹම ඕව තනියෙන් බේර ගනිං අපිව අල්ලන්නේ නැතුව... මම නෙමෙයිනෙ තෝ වගේ වස්සෙක්ට සුදු කිව්වේ....
    vil-bah.gif
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    :sorry: දෙයියොම බලාගන්න ඕනා මේවා...
    :( සුදු පුසෝ මම පපුවේ අමාරුකාරයා... කොයි වේලාවේද කියලා නැහැ... ජිවිතේ..
    :dull: උබ ඒක ඉක්මන් කරන්න එපා...
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    එහෙනම් පිලිගනින් උඔ සමනල කියලා:dull::lol:

    :no:මගෙ වැරදි වලට උට මුකුත් කියන්න එපා මචන්..
    :baffled:මමනෙ මෙතන ඇවිල්ල පිස්සු නැටුවෙ...
    :rofl:එදා මම යනව කිව්වෙ බොරුවට...
    :sorry:අද නම් මම සිරාවටම යනවා..
    :(මම හිනදා කවුරුත් වලි දාගන්න ඔනි නෑ....

    BYE!
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    සිංහළයා;10820516 said:
    උඹම ඕව තනියෙන් බේර ගනිං අපිව අල්ලන්නේ නැතුව... මම නෙමෙයිනෙ තෝ වගේ වස්සෙක්ට සුදු කිව්වේ....
    vil-bah.gif
    :sorry: මචෝ.... මාව බෙර ගනින්.
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    පුතා;10820526 said:
    :no:මගෙ වැරදි වලට උට මුකුත් කියන්න එපා මචන්..
    :baffled:මමනෙ මෙතන ඇවිල්ල පිස්සු නැටුවෙ...
    :rofl:එදා මම යනව කිව්වෙ බොරුවට...
    :sorry:අද නම් මම සිරාවටම යනවා..
    :(මම හිනදා කවුරුත් වලි දාගන්න ඔනි නෑ....

    BYE!

    පිස්සුද???? කොහෙ යන්නද.........................
    vil2_bagarre.gif
     
    Status
    Not open for further replies.