එයාට මං ආදරේට හොර ගෙඩිය කියන්නේ
පුතාව පරිස්සම් කරන් හිටපන්
නැතිනම් සිංහලයා ඌවත් උස්සන් යයි
අපෝ.......... ඔව්
මතකනේ අර ත්රෙඩ් එකක
දාන්නද කොපි කරලා මෙතන?![]()
ඉතින් මට මොකෝ...
මොකද්ද බන ඒක...සිංහළයා;10820434 said:ආ පාන් කොලුවා ... මොකො වෙන්නෙ![]()
උබගේ කොල්ලව [ෆුතාව] මට ජෝඩු කරලා...
සිංහළයා;10820366 said:තාම හොඳ නැද්ද?හෙට වෙද්දී හරි නොගියොත් ඔය සන්නියට මම හොඳ වැඩක් කරනවා...![]()
මං දැන් අන්කනෝනාගේ ඉල්ලීම පරිදි ඔහු විසින් කල අති පතරංග පැණි හැලීමක සාරාංශය ඉදිරිපත් කරන්නයි යන්නේ![]()
අඩෝ.... අඩෝ.... මුලින්ම මට ඒක pm කරලා හිටපන්...
යාලුවේ පිස්සු කෙලින්න හදන්න එපා...එහෙනම් පිලිගනින් උඔ සමනල කියලාඅඩෝ.... අඩෝ.... මුලින්ම මට ඒක pm කරලා හිටපන්...
යාලුවේ පිස්සු කෙලින්න හදන්න එපා...


එහෙනම් පිලිගනින් උඔ සමනල කියලා![]()
ඒ.. මොකද්ද බන්..
අපි ඉතින් යාළුවොනේ...එයාට මං ආදරේට හොර ගෙඩිය කියන්නේ![]()
මාලි කෑවෑකි![]()

නහි........
ආරේ ගෝඩ තුම කහා හේ...
උබගේ කොල්ලව [ෆුතාව] මට ජෝඩු කරලා...
දෙයියොම බලාගන්න ඕනා මේවා...
සුදු පුසෝ මම පපුවේ අමාරුකාරයා... කොයි වේලාවේද කියලා නැහැ... ජිවිතේ..
උබ ඒක ඉක්මන් කරන්න එපා...එහෙනම් පිලිගනින් උඔ සමනල කියලා![]()
මගෙ වැරදි වලට උට මුකුත් කියන්න එපා මචන්..
මමනෙ මෙතන ඇවිල්ල පිස්සු නැටුවෙ...
එදා මම යනව කිව්වෙ බොරුවට...
අද නම් මම සිරාවටම යනවා..
මම හිනදා කවුරුත් වලි දාගන්න ඔනි නෑ....සිංහළයා;10820516 said:උඹම ඕව තනියෙන් බේර ගනිං අපිව අල්ලන්නේ නැතුව... මම නෙමෙයිනෙ තෝ වගේ වස්සෙක්ට සුදු කිව්වේ....![]()
මචෝ.... මාව බෙර ගනින්.පුතා;10820526 said:මගෙ වැරදි වලට උට මුකුත් කියන්න එපා මචන්..
මමනෙ මෙතන ඇවිල්ල පිස්සු නැටුවෙ...
එදා මම යනව කිව්වෙ බොරුවට...
අද නම් මම සිරාවටම යනවා..
මම හිනදා කවුරුත් වලි දාගන්න ඔනි නෑ....
BYE!