මං කවද්ද වන ගත වෙනවා කිව්වේ
මාත් කිව්වේ උඔත් එක්ක තමා
එයා එන්නෑ කිව්වා
උඔ ගස් වලට ගල් ගහනවා කියලා![]()




ඉතින් උඹත් එක්ක කවුද වනගත වෙනවා කීවේ????පෙට්සි මාත් එක්කයි වනගත වෙන්නේ
උඹ එක්ක නෙවේ![]()



උඹ අනිත් එකා,අහිංසක මගේ පෝස්ට්ම කොපි කරකර දාන්න ලැජ්ජා නැතිද බොලව්
![]()


හෆ්ෆෝ...........යිපූවෝ අද Dumbell වලින් Bench Press එක දාද්දි අන්තිම rep එකේදි වම් අත නිකන් ඇද උනා වගේ බන්,දැන් ඒ අත රිදෙනවා![]()

ආහ්,.. ඒක උඹේද?
මම ඒක,..
පැනි සිංහලයගෙං කොපි කලේ
![]()


...මම කිව්වයි කියල හිතා ගං.... 
ආ....... පැණිස්සිංහළයා;10829429 said:මෙහි පලවන සියලුම පෝස්ට් ගැන්සිය සතුයි,..
උපුටා ගැනීම සපුරා තහනම් නොවේ
කොමසාරිස් - මානව හිමිකම්
(උපුටා ගන්නා ලදී)


අපෝයි,රිදෙන එකනම් රිදෙනවා බන්හෆ්ෆෝ...........යි
එහෙනම් ටිකක් නුහුරට යන්න ඇති
දවසක් දෙකක් නොකර හිටියත් කමක් නෑ රිදෙනවනම්![]()
ගෑණුන්ට පිස්සද බං තවත් ගෑණියක් එක්ක වනගත වෙන්න?
![]()
මම මේ ටිකේ පොඩ්ඩක් බිසී මචන්ලා...
සෝ....
මෙතන එක මයින් පැටියෙක්වත් සිංහයා වෙන්න හදන්න එපා මම නැති වෙලාවේ..... හරිය...පූවෝ අද Dumbell වලින් Bench Press එක දාද්දි අන්තිම rep එකේදි වම් අත නිකන් ඇද උනා වගේ බන්,දැන් ඒ අත රිදෙනවා![]()


ආ....... පැණිස්
කෝමද?
මොකද බං මේ උඔ එක එකාගේ ඒවා කොපි කරනවා කියන්නේ?![]()
මම මේ ටිකේ පොඩ්ඩක් බිසී මචන්ලා...
සෝ....
මෙතන එක මයින් පැටියෙක්වත් සිංහයා වෙන්න හදන්න එපා මම නැති වෙලාවේ..... හරිය...
ඉතිං උඹ කියන්නෙ
තෝ වගේ
පොළොස් කොට්ටෝරුවෙක්ට
පුළුවන් කියලද?සිංහළයා;10829562 said:ඉතිං උඹ කියන්නෙ
තෝ වගේ
පොළොස් කොට්ටෝරුවෙක්ට
පුළුවන් කියලද?
අඩෝ..... පාන් බඩියා...
පුළුවන් කියලා නෙමයි බොල..
මම නියම සිංහයෙක්...
උබ වගේ පගර නැක්ටෙක්ට ඕව තෙරුම් ගන්න බැහ...සිංහ සමනලයෙක්අඩෝ..... පාන් බඩියා...
පුළුවන් කියලා නෙමයි බොල..
මම නියම සිංහයෙක්...
උබ වගේ පගර නැක්ටෙක්ට ඕව තෙරුම් ගන්න බැහ...

ඔය ඉන්නේ උඔගේ තුල්ලේඅයියෝ... උබ කොහෙන්ද ආවේ..
කෝ උබේ.... අයිස්..
එක...
