Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
මං කවද්ද වන ගත වෙනවා කිව්වේ
මාත් කිව්වේ උඔත් එක්ක තමා:yes:
එයා එන්නෑ කිව්වා:dull:
උඔ ගස් වලට ගල් ගහනවා කියලා:P

ගස් වලට ගල් නොගහා කොහොමද බන් ගෙඩි කඩන්නේ?:P:P
වනයේ ආහාර සේවීම ඉතා දුෂ්කර කාර්යයක්ම වන්නෙහිය:confused::rolleyes:
 

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
ඉතින් උඹත් එක්ක කවුද වනගත වෙනවා කීවේ????පෙට්සි මාත් එක්කයි වනගත වෙන්නේ:P:P:love::D:love::love:
උඹ එක්ක නෙවේ:angry::baffled::D

egyptien1b.gif
guerrier.gif
 
Apr 19, 2011
5,700
210
0
උඹ අනිත් එකා:angry:,අහිංසක මගේ පෝස්ට්ම කොපි කරකර දාන්න ලැජ්ජා නැතිද බොලව්:angry::angry:

මෙහි පලවන සියලුම පෝස්ට් ගැන්සිය සතුයි,..
උපුටා ගැනීම සපුරා තහනම් නොවේ


කොමසාරිස් - මානව හිමිකම්
(උපුටා ගන්නා ලදී)
:P:P
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පූවෝ අද Dumbell වලින් Bench Press එක දාද්දි අන්තිම rep එකේදි වම් අත නිකන් ඇද උනා වගේ බන්,දැන් ඒ අත රිදෙනවා:(:(:dull:
    හෆ්ෆෝ...........යි
    එහෙනම් ටිකක් නුහුරට යන්න ඇති
    දවසක් දෙකක් නොකර හිටියත් කමක් නෑ රිදෙනවනම්:yes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සිංහළයා;10829429 said:
    මෙහි පලවන සියලුම පෝස්ට් ගැන්සිය සතුයි,..
    උපුටා ගැනීම සපුරා තහනම් නොවේ


    කොමසාරිස් - මානව හිමිකම්
    (උපුටා ගන්නා ලදී)
    :P:P
    ආ....... පැණිස්
    කෝමද?:D
    මොකද බං මේ උඔ එක එකාගේ ඒවා කොපි කරනවා කියන්නේ?:rolleyes:
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    හෆ්ෆෝ...........යි
    එහෙනම් ටිකක් නුහුරට යන්න ඇති
    දවසක් දෙකක් නොකර හිටියත් කමක් නෑ රිදෙනවනම්:yes:
    අපෝයි,රිදෙන එකනම් රිදෙනවා බන්
    ටික දවසක් නොකර ඉඳලා බලනවා
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    :cool: මම මේ ටිකේ පොඩ්ඩක් බිසී මචන්ලා...
    :D සෝ....
    :oo: මෙතන එක මයින් පැටියෙක්වත් සිංහයා වෙන්න හදන්න එපා මම නැති වෙලාවේ..... හරිය...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පූවෝ අද Dumbell වලින් Bench Press එක දාද්දි අන්තිම rep එකේදි වම් අත නිකන් ඇද උනා වගේ බන්,දැන් ඒ අත රිදෙනවා:(:(:dull:

    බැලන්ස් වෙන්නත් එක්ක අනිත් අතත් ඇද කරගනින් :baffled::baffled:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    :cool: මම මේ ටිකේ පොඩ්ඩක් බිසී මචන්ලා...
    :D සෝ....
    :oo: මෙතන එක මයින් පැටියෙක්වත් සිංහයා වෙන්න හදන්න එපා මම නැති වෙලාවේ..... හරිය...

    :Pඉතිං උඹ කියන්නෙ
    :angry:තෝ වගේ
    :eek:පොළොස් කොට්ටෝරුවෙක්ට
    :confused:පුළුවන් කියලද?
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    සිංහළයා;10829562 said:
    :Pඉතිං උඹ කියන්නෙ
    :angry:තෝ වගේ
    :eek:පොළොස් කොට්ටෝරුවෙක්ට
    :confused:පුළුවන් කියලද?
    :angry: අඩෝ..... පාන් බඩියා...
    :oo: පුළුවන් කියලා නෙමයි බොල..
    :cool: මම නියම සිංහයෙක්...
    :eek: උබ වගේ පගර නැක්ටෙක්ට ඕව තෙරුම් ගන්න බැහ...
     
    Status
    Not open for further replies.