Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    gt8.gif
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කවුදෝ පොල් බූරුවෝ දෙන්නේක් රොෂාණයගේ උපන්දිනේ කියලා හිතන් කිච වෙලා
    ගිහින් විෂ් කරලත් එක්ක
    මට හිනාව නවත්තගන්න බෑ යකෝ..................:lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    කවුදෝ පොල් බූරුවෝ දෙන්නේක් රොෂාණයගේ උපන්දිනේ කියලා හිතන් කිච වෙලා
    ගිහින් විෂ් කරලත් එක්ක
    මට හිනාව නවත්තගන්න බෑ යකෝ..................:lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol:

    මුන්ට මෝල් බන්,උතුනී වෙලාද කොහෙද (ඒකේ තේරුම ඕනෙනම් පී ඇම් කරන්නම්)
     
    Apr 19, 2011
    5,700
    210
    0
    කවුදෝ පොල් බූරුවෝ දෙන්නේක් රොෂාණයගේ උපන්දිනේ කියලා හිතන් කිච වෙලා
    ගිහින් විෂ් කරලත් එක්ක
    මට හිනාව නවත්තගන්න බෑ යකෝ..................:lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol:

    ඒක තමයි තව පොල් බූරුවෙක් ඩොට් තුනක් දැකල තියෙන්නෙ වීශ් කරලා තියෙනවා වගේ..මට හිනාව නවත්තගන්න බෑ යකෝ..................:lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සිංහළයා;10831433 said:
    ඒක තමයි තව පොල් බූරුවෙක් ඩොට් තුනක් දැකල තියෙන්නෙ වීශ් කරලා තියෙනවා වගේ..මට හිනාව නවත්තගන්න බෑ යකෝ..................:lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol:
    අනේ නිකන් හිටපන්
    අපි නොදන්න මොණරතැන්න
    මං දැක්කේ නෑ කියලද හිතේ?:lol::lol::lol::lol:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    කවුදෝ පොල් බූරුවෝ දෙන්නේක් රොෂාණයගේ උපන්දිනේ කියලා හිතන් කිච වෙලා
    ගිහින් විෂ් කරලත් එක්ක
    මට හිනාව නවත්තගන්න බෑ යකෝ..................:lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol:

    කෝ බං විශ් කරලා,... අපිටත් පෙන්නපන්කෝ,... හිනා වෙන්න :oo::eek:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    සමනලයෙක්ද?:rolleyes:
    කිව්ව කියලා හිතාගනින් වල් පූසා.......
    ආහ්,... මතකයි,.. කරත්තෙට බඳින එකානේ ,.. :rofl:
    නෑ ඒ උඹනේ කරත්තෙට බදින්නේ.....
    :dull: කවුද ඒ කෑගහනවා ඇහෙන්නේ............
    කවු නෙමෙයි
    උඹ නේද මචං සිංහල කොමඩි ඉල්ලව්වේ එෆ් බී පේජ් එකේ අපෙන්?
    ඔව් ඔව්.....
     
    Status
    Not open for further replies.