Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
Apr 19, 2011
5,700
210
0
rastaman.gif

:D yo..yo yo.. yoooooooooooo...
:nerd: මම අලුතෙන් ආවේ... මෑන් නම මොකද්ද ඔයාගේ...
නිකන් ගස් වැද්දෙක් වගේ... උඩ නම තියෙනවා බලාගනින්... :frown:
 
unknown-me

Member
May 12, 2011
3,052
239
0
සිංහළයා;10836965 said:
නිකන් ගස් වැද්දෙක් වගේ... උඩ නම තියෙනවා බලාගනින්... :frown:
:( උබලා එක්ක බැහැ..
:( මම යනෝ එලකිරියෙන්...
 
unknown-me

Member
May 12, 2011
3,052
239
0
සිංහළයා;10837077 said:
යනවා කිව්වම මතක් උනේ,
කෝ ෆුතා ?​

උඹනම් ඉතිං ගියත් අවුලක් නෑ...
:D මචන් මම අලුතෙන් ආවේ...
 
unknown-me

Member
May 12, 2011
3,052
239
0

:oo: සිරි සගබෝ...හිස දී දුගියාටා......................
දාන...පාරමී...........................:dull:
කෝ ඔලුව? හෝර්න් :nerd:
:baffled: ඔලුව එකෙක් ඉල්ලන ගියා.. පොඩ්ඩක්..
:D උඋට පොඩ්ඩක් ඕනේ කියල...
 
roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
:baffled: ඔලුව එකෙක් ඉල්ලන ගියා.. පොඩ්ඩක්..
:D උඋට පොඩ්ඩක් ඕනේ කියල...

ඔව් උගේ කරත්තෙට බඳින ගොනාට හයි කරන්න අරන් ගිහින්:P:lol:
 
unknown-me

Member
May 12, 2011
3,052
239
0
උඔත් යනවා කිව්ව නේද දැන්?
අනේ පලකෝ මචෝ:D
:D හරි කැමති ඇති... රජා යනවට..
:P එක එක මයින් පැටවුන්ට රජ වෙන්න...
 
Apr 19, 2011
5,700
210
0
:D මචන් මම අලුතෙන් ආවේ...

තෝ නිකං පැස්බරා ඔලුව හංගගත්තා වගේ වැඩක් කරලා තියෙන්නෙ හොර්න්... කෝ ෆුතා කියපිය... උඹල දෙන්නගේ සම්බන්දෙ අහුඋන ලැජ්ජාවටයි ඌ ගියේ.. ගිහින් හොයාගෙන වර,,
1sanglant.gif
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සිංහළයා;10837353 said:
    තෝ නිකං පැස්බරා ඔලුව හංගගත්තා වගේ වැඩක් කරලා තියෙන්නෙ හොර්න්... කෝ ෆුතා කියපිය... උඹල දෙන්නගේ සම්බන්දෙ අහුඋන ලැජ්ජාවටයි ඌ ගියේ.. ගිහින් හොයාගෙන වර,,
    1sanglant.gif
    :lol::lol::lol::lol::lol::lol::lol:
    සමනල සම්භන්දතා
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    සිංහළයා;10837353 said:
    තෝ නිකං පැස්බරා ඔලුව හංගගත්තා වගේ වැඩක් කරලා තියෙන්නෙ හොර්න්... කෝ ෆුතා කියපිය... උඹල දෙන්නගේ සම්බන්දෙ අහුඋන ලැජ්ජාවටයි ඌ ගියේ.. ගිහින් හොයාගෙන වර,,
    1sanglant.gif
    :angry: පලයන් *** යන්න..
    :D ඔන්න අනිත් අපතයත් ආවා..
     
    Status
    Not open for further replies.