Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
Apr 19, 2011
5,700
210
0
ඒ මොකද බන්:P

උඹේ නමට කරන්න පුළුවන් ලොකුම අපහාසයක් unknown වගේ එකෙක්ට ඒ නම තියෙන එක.. මට උඹ ගැන දුකයි බං.. අපරාදේ ලස්සන නම... :(
 
Apr 19, 2011
5,700
210
0
simple-goodbye-graphic.gif

1537.jpg


මට ගොඩක් දුකයි බං උඹ යන එක.. ඒත් ඉතිං මොනවා කරන්නද හිත වෙනස් කරන එක හරි නැනේ... මට දුකා....යි.. :sorry::(:(:(
එල එල ලොකු දෙයක් අයෙ පැත්ත පළාතේ එන්න එපා.. අද අපි පාටියක් දාන්න ඉන්නෙ උඹ යන එකට...
 
සිංහළයා;10843947 said:
උඹේ නමට කරන්න පුළුවන් ලොකුම අපහාසයක් unknown වගේ එකෙක්ට ඒ නම තියෙන එක.. මට උඹ ගැන දුකයි බං.. අපරාදේ ලස්සන නම... :(
නෑ ලෝක අපරාදයක් නේ
8.gif
හෙටම මම නම මාරු කරගන්නවා:rofl:
 

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
මොකෝ වෙන්නෙ

fille-surprise.gif
මගෙන්ද ඇහුවේ....
petit-matin.gif
...තේ බොනවලු ඉතිං...
:P
සිංහළයා;10844013 said:
හායි හුයි.... දාදී ක්යා කරේ හෝ තුම්?
kaosmilie.gif

tape-cinq.gif
අලෝ......බේටේ.....මේ ටී සප්පායම් කරූංගා මෙහේ........
petit-matin.gif
 
Apr 19, 2011
5,700
210
0

fille-surprise.gif
මගෙන්ද ඇහුවේ....
petit-matin.gif
...තේ බොනවලු ඉතිං...
:P


tape-cinq.gif
අලෝ......බේටේ.....මේ ටී සප්පායම් කරූංගා මෙහේ........
petit-matin.gif

අරේ වා වා මේ ඕල්සෝ ටී සප්පායම් හේ
vil2_the.gif
 
Status
Not open for further replies.