ඒ මොකද බන්![]()
උඹේ නමට කරන්න පුළුවන් ලොකුම අපහාසයක් unknown වගේ එකෙක්ට ඒ නම තියෙන එක.. මට උඹ ගැන දුකයි බං.. අපරාදේ ලස්සන නම...

ඒ මොකද බන්![]()




එල එල ලොකු දෙයක් අයෙ පැත්ත පළාතේ එන්න එපා.. අද අපි පාටියක් දාන්න ඉන්නෙ උඹ යන එකට...
කොයි යන ගමන්ද ගැන්සියට ගොඩ බැස්සේ..
මෙතන හරි භයානක තැනක්ලු......
අහ්හ් ඉන්නවා තමා![]()

දැක්කේ නැත්නම් කමක් නෑඅනේ දැක්කෙ නැතුව ඇති අයි. ටි..![]()
කොහොමද ඉතින්
වෙනසක් නෑ බන් කලින් හිටිය එකාම තමා
දැන් ටිකක් වයසට ගිහින්
නෑ ලෝක අපරාදයක් නේසිංහළයා;10843947 said:උඹේ නමට කරන්න පුළුවන් ලොකුම අපහාසයක් unknown වගේ එකෙක්ට ඒ නම තියෙන එක.. මට උඹ ගැන දුකයි බං.. අපරාදේ ලස්සන නම...![]()

දැක්කේ නැත්නම් කමක් නෑවෙනසක් නෑ බන් කලින් හිටිය එකාම තමා
දැන් ටිකක් වයසට ගිහින්
![]()



හායි මෙයාලා...![]()
ඉන්නවද කියලා බැලුවා ඉතිං....![]()
![]()
අකේ ලේ හම්... _ කේ අලු හම්සිංහළයා;10844013 said:හායි හුයි.... දාදී ක්යා කරේ හෝ තුම්?![]()

නෑ ලෝක අපරාදයක් නේහෙටම මම නම මාරු කරගන්නවා![]()
![]()

මොකෝ වෙන්නෙ

සිංහළයා;10844013 said:හායි හුයි.... දාදී ක්යා කරේ හෝ තුම්?![]()
නම මාරු කරන්න ජාතික ධනය ගොඩක් යනවා නේ බන්සිංහළයා;10844075 said:සිරාවට වෙනස් කරගනිං.. ජාතික අපරාධයක්...![]()

මගෙන්ද ඇහුවේ....
...තේ බොනවලු ඉතිං...![]()
අලෝ......බේටේ.....මේ ටී සප්පායම් කරූංගා මෙහේ........![]()
![]()
සිංහළයා;10844135 said:අරේ වා වා මේ ඕල්සෝ ටී සප්පායම් හේ![]()

නාකියා... හූ හූසිරි ද කියලත් කියනවායකෝ නාකි කිවේ නාකි නෙවි
![]()
![]()

නාකිය උනත් අපේ ඔලුව ලොකු නෑ හොදේ කොන්ඩෙ සුදුත් නෑනාකියා... හූ හූ![]()

අෆ්ෆා මේක අහන ඒවාරා...හද ?![]()

