Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ දැක්කද සැටලයිට් ඉමෙජ් එක :lol:

    :yes::yes::yes:
    11.gif


    එක මරු,.. වෙට්ට පිත්තල තට්ට කුකුලා,... හූ,... :lol:

    :rofl::rofl:

    අර හොරිකඩ පූස කෝ :oo:
    :shocked::shocked:
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    MAMA MACHAN MEKATA LAGADI AVE:DMAWATH PILIGANILLA! THANKS:D
    :eek: මචන් ඔය එක එකා සල්ලි ඉල්ලයි දෙන්න එහෙම එපා...
    :D තියෙනවනම් රු 100 ක දියන්කෝ...
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මම දැක්ක අද පූසි උඹට දෙනවා අත දිගෑරල කොසු පාරක් :love::P
    කියලා වැඩක් නෑ බං
    කන පුරෝලා අහගත්තා
    හෙම්බිලිත්තාව හැදිලා ඉන්නැද්දි තෙමිලා:sorry::sorry:
    නැගල යනවා :P කොහොමෙයි ? :P
    අපිත් නගින්නැයි?:P
    කෝ අනී අරයලා?:nerd:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කියලා වැඩක් නෑ බං
    කන පුරෝලා අහගත්තා
    හෙම්බිලිත්තාව හැදිලා ඉන්නැද්දි තෙමිලා:sorry::sorry:

    අපිත් නගින්නැයි?:P
    කෝ අනී අරයලා?:nerd:


    අපි ඉතින් උඹලෑ ගෙදර වෙන දේවල් හොරෙන් බලාගෙන ඉන්න එකක්යෑ :P මං අහගෙන උඹට දුන්න කොසු පාරක් :P


    හා නැගපන් :P

    කවුද? :sorry:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අපි ඉතින් උඹලෑ ගෙදර වෙන දේවල් හොරෙන් බලාගෙන ඉන්න එකක්යෑ :P මං අහගෙන උඹට දුන්න කොසු පාරක් :P


    හා නැගපන් :P

    කවුද? :sorry:
    ඇයි බං මේකේ ගොන්නු ටිකක් හිටියේ:sorry:
    උන් කෝ?:nerd::nerd:
     
    Status
    Not open for further replies.