Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
:frown::frown::frown:අඩෝව් කවුද මේකේ ඉන්න චන්ඩි......:growl::growl::growl:

ආහා,යාහ් ඒක් භාරා හස්ති පාරා ආහා දේකෝ.ක්‍යා ඒක් කම්බක්හ්ත් ආශ්චර්යා
 

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
සිංහළයා;10879134 said:
කුල් බිල්ලී පජාතයි හේනා.... :lol:

fille-lol.gif



sFun_pop.gif


කවුරු හරි මේක ට්‍රාන්ස්ලේට් කරන්න මම මුට හොම්බට දෙකක් අනින්න කලින් :growl::frown:

sCo_blink.gif
හා හා කලබල වෙන්න දෙයක් කියලා නෑ කූ.....
sEm_sweating.gif
.ඔයාට කූල් බීලා ප්‍රශ්න ඇති කරගන්න එපා කියලයි ඒ කියලා තියෙන්නෙ ආදලේට වගේ....
:dull:

:baffled::baffled:

:frown::frown::frown:අඩෝව් කවුද මේකේ ඉන්න චන්ඩි......:growl::growl::growl:

sFi_boxingmatch.gif
අපි තමයියියියියියියි........


හම්,ඉස් භේවකූපා නහී පඨා හේ කම් සේ කම් සිංහල:lol:

:eek::eek: මොකද්ද කිව්වෙ කියලා සම්ජා නහීලු...
unami.gif
:P
 

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    sCo_blink.gif
    හා හා කලබල වෙන්න දෙයක් කියලා නෑ කූ.....
    sEm_sweating.gif
    .ඔයාට කූල් බීලා ප්‍රශ්න ඇති කරගන්න එපා කියලයි ඒ කියලා තියෙන්නෙ ආදලේට වගේ....
    :dull:


    අනේ ඕකැ සමනලයෙක් :lol::sorry::P

    ඔයාවත් මුන්ට හින්දියෙන් බනින්නකෝ :love::sorry:
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars

    :eek::eek: මොකද්ද කිව්වෙ කියලා සම්ජා නහීලු...
    unami.gif
    :P

    මේ හි අස්ලි ඕර් ශුධ් හින්දි මේ භාත් කර් රා හූ,තූ යහා සමජ් නේ කී කෝෂස්
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :eek::eek::eek: පික්සුද බොල බයවෙන්න එපා මගේ සහෝදරයා මම ඉන්නවා කියලා කිව්වේ.. මම නිකන් ශාරුක්:yes::yes::love::love: වගේ දීපු ටෝක් එක :(:(:(


    ඔය කියන මගුලක් කියල අන්තිමට ට්‍රාන්ස්ලේෂන් එකත දාපන් යටින් :sorry: ඒ මුන්ට බනපන්කෝ :sorry:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    :eek::eek::eek: පික්සුද බොල බයවෙන්න එපා මගේ සහෝදරයා මම ඉන්නවා කියලා කිව්වේ.. මම නිකන් ශාරුක්:yes::yes::love::love: වගේ දීපු ටෝක් එක :(:(:(
    කශේරුක් උනානේ :lol:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    sFi_boxingmatch.gif
    අපි තමයියියියියියියි........

    ඔයා චන්ඩියෙක්ද අක්කා:sorry::sorry::sorry: , මන් මේ චන්ඩි හොය හොයා ඉන්නේ අඳුර ගන්න එතකොට හදිස්සියක් උනොත් ලෙහෙසියිනේ ඒකයි.....:D:D:D
     
    Status
    Not open for further replies.