Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සිංහළයා;10882631 said:
    11.gif

    කොයි ගේම් එකේද? :eek:

    Modern warfare 2 :growl::growl::growl:
    dishum dishum dishum
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔත්තු බැලීමේ විධායක නිළධාරී KPZ

    අද ඉදන් අකුරට වැඩ...
    හොර වැඩ බෑ..
    මට වඩා හොරෙක් මේ වැයික්කියේ ඉන්න බෑ රයිට්....
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    :D ඉතා කරුණාවෙන් දැනුම දීමයි...
    :eek: ගැන්සියේ comment 6000 ලග ලගම එනවා....
    :nerd: එක නිසා ඉතා වැදගත් පුද්ගලයෙක් අතින් 6000 වෙනි comment එක දමන්න ඕනේ...
    :yes: මම දන්නවා මෙතන ඒකට සුදුසුම කෙනාව...

    :cool: ඒ තමයි මම....

    :frown: ඒක හින්ද එකෙක් වත් කන්න හදන්න එපා 6000 වෙනි comment ඒක දාලා...

    :growl: මට තියපන් ලස්සනට 6000 ගහන්න...
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අද ඉදන් අකුරට වැඩ...
    හොර වැඩ බෑ..
    මට වඩා හොරෙක් මේ වැයික්කියේ ඉන්න බෑ රයිට්....

    නින්ජා වැඩක් තියනවා.
    භාර දෙන්නද?
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    :D ඉතා කරුණාවෙන් දැනුම දීමයි...
    :eek: ගැන්සියේ comment 6000 ලග ලගම එනවා....
    :nerd: එක නිසා ඉතා වැදගත් පුද්ගලයෙක් අතින් 6000 වෙනි comment එක දමන්න ඕනේ...
    :yes: මම දන්නවා මෙතන ඒකට සුදුසුම කෙනාව...

    :cool: ඒ තමයි මම....

    :frown: ඒක හින්ද එකෙක් වත් කන්න හදන්න එපා 6000 වෙනි comment ඒක දාලා...

    :growl: මට තියපන් ලස්සනට 6000 ගහන්න...

    ඒකට හරියන්නේ මගේ මූණ........
    උඹේ මූණ හරියන්නේ නෑ ඒකට......
    උඹට තියෙන්නේ හොර පොල් කඩන එකෙක්ගේ මූණක්...
    බලපං.......උඹේ කටේ දත් දෙකකුත් අඩුයි......
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0

    ඒකට හරියන්නේ මගේ මූණ........
    උඹේ මූණ හරියන්නේ නෑ ඒකට......
    උඹට තියෙන්නේ හොර පොල් කඩන එකෙක්ගේ මූණක්...
    බලපං.......උඹේ කටේ දත් දෙකකුත් අඩුයි......
    :frown: මගේ මොක අඩුඋනත් කමක් නැහැ...
    :growl: මම තමයි 6000 ගහන්නේ...
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0

    ඒකට හරියන්නේ මගේ මූණ........
    උඹේ මූණ හරියන්නේ නෑ ඒකට......
    උඹට තියෙන්නේ හොර පොල් කඩන එකෙක්ගේ මූණක්...
    බලපං.......උඹේ කටේ දත් දෙකකුත් අඩුයි......
    :D මචෝ...
     
    Status
    Not open for further replies.