ඔත්තු බැලීමේ විධායක නිළධාරී KPZ
දැකලා පුරුදුයි...
ඔයා කවුද...

ඔව්මයි...
ඉතින් කොහොමෙයි...
යෙහ් භේවකූපා කෝන් හේ?![]()
ඕහ්..මුජේ පටා හේ මුජේ පටා හෙයිහි ඉස් වෙරි ඇන්ටික් පර්සන්..
ඉතා කරුණාවෙන් දැනුම දීමයි...
ගැන්සියේ comment 6000 ලග ලගම එනවා....
එක නිසා ඉතා වැදගත් පුද්ගලයෙක් අතින් 6000 වෙනි comment එක දමන්න ඕනේ...
මම දන්නවා මෙතන ඒකට සුදුසුම කෙනාව...
ඒ තමයි මම....
ඒක හින්ද එකෙක් වත් කන්න හදන්න එපා 6000 වෙනි comment ඒක දාලා...
මට තියපන් ලස්සනට 6000 ගහන්න...අද ඉදන් අකුරට වැඩ...
හොර වැඩ බෑ..
මට වඩා හොරෙක් මේ වැයික්කියේ ඉන්න බෑ රයිට්....
ඉතා කරුණාවෙන් දැනුම දීමයි...
ගැන්සියේ comment 6000 ලග ලගම එනවා....
එක නිසා ඉතා වැදගත් පුද්ගලයෙක් අතින් 6000 වෙනි comment එක දමන්න ඕනේ...
මම දන්නවා මෙතන ඒකට සුදුසුම කෙනාව...
ඒ තමයි මම....
ඒක හින්ද එකෙක් වත් කන්න හදන්න එපා 6000 වෙනි comment ඒක දාලා...
මට තියපන් ලස්සනට 6000 ගහන්න...
ඒකට හරියන්නේ මගේ මූණ........
උඹේ මූණ හරියන්නේ නෑ ඒකට......
උඹට තියෙන්නේ හොර පොල් කඩන එකෙක්ගේ මූණක්...
බලපං.......උඹේ කටේ දත් දෙකකුත් අඩුයි......
මගේ මොක අඩුඋනත් කමක් නැහැ...
මම තමයි 6000 ගහන්නේ...
ඒකට හරියන්නේ මගේ මූණ........
උඹේ මූණ හරියන්නේ නෑ ඒකට......
උඹට තියෙන්නේ හොර පොල් කඩන එකෙක්ගේ මූණක්...
බලපං.......උඹේ කටේ දත් දෙකකුත් අඩුයි......
මචෝ...